Google I/O Extended Sri Lanka 2022

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    :baffled:
    අනේ මන්ද අපි campus ඉන්න කාලේ set පිටින් ගිහින් රවුමක් ගහල shirt එකක් අරන් එනවා විතරයි
    hackathon එක organize කරපු කාලේ නම් හොදයි.
    කලින්නම් pizza & කොත්තු හිටන් දුන්නා. පස්සේ කෑම ටික ටික අඩු උනා :baffled:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    hackathon එක organize කරපු කාලේ නම් හොදයි.
    කලින්නම් pizza & කොත්තු හිටන් දුන්නා. පස්සේ කෑම ටික ටික අඩු උනා :baffled:
    Dn pizza koththu denna giyoth Google eka IO wenwa bn :nerd:
     
    • Haha
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Dialog එකෙන් google form එකක් එවලා තියෙනවා, ඒක submit කරන්න
    click here
    T-shirt size එකත් අහලා තියෙනවා:rolleyes:
    උබලගේ ETH wallet addr එකත් දාන්න, surprise කරනවලු:lol:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,302
    3,937
    113
    Dialog එකෙන් google form එකක් එවලා තියෙනවා, ඒක submit කරන්න
    click here
    T-shirt size එකත් අහලා තියෙනවා:rolleyes:
    උබලගේ ETH wallet addr එකත් දාන්න, surprise කරනවලු:lol:

    Meka sira da?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Meka sira da?
    ow ow:yes:

    කලින් පැවැත්වීමට තිබූ දිනවල ඇති වූ රටේ තත්ත්වය සමග, දින නියමයක් නොමැතිව Google I/O extended කල් ගියා.
    එය නැවතත් මෙම මස(මැයි) 28 පැවැත්වෙන බව ඊයේ නිවේදනය කළා

    ------ Post added on May 25, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: siri_ayya