hackathon එක organize කරපු කාලේ නම් හොදයි.
අනේ මන්ද අපි campus ඉන්න කාලේ set පිටින් ගිහින් රවුමක් ගහල shirt එකක් අරන් එනවා විතරයි
කලින්නම් pizza & කොත්තු හිටන් දුන්නා. පස්සේ කෑම ටික ටික අඩු උනා

hackathon එක organize කරපු කාලේ නම් හොදයි.
අනේ මන්ද අපි campus ඉන්න කාලේ set පිටින් ගිහින් රවුමක් ගහල shirt එකක් අරන් එනවා විතරයි

t-shirt දෙනවද ?
මේ වැදගත්ම ප්රශ්ණ දෙකට තාම කවුරුවත් උත්තර දීලා නෑ.Tshirt denawanam kiyapan register wenna![]()
මේක නිකන් දැම්මේ
Oka organize krnne nm google developer group eken neh.. Mepara organizing committee eke wso2 set ekk innwa..@siri_ayya wso එකේ සෙට් එකක් නේද organize කරන්නේ
Dn pizza koththu denna giyoth Google eka IO wenwa bnhackathon එක organize කරපු කාලේ නම් හොදයි.
කලින්නම් pizza & කොත්තු හිටන් දුන්නා. පස්සේ කෑම ටික ටික අඩු උනා![]()



Meka sira da?Dialog එකෙන් google form එකක් එවලා තියෙනවා, ඒක submit කරන්න
click here
T-shirt size එකත් අහලා තියෙනවා
උබලගේ ETH wallet addr එකත් දාන්න, surprise කරනවලු
![]()
ow owMeka sira da?
