One Ekai epa ekai okkoma register wenawa ban. Wadagath ekek ta yanna na.
One Ekai epa ekai okkoma register wenawa ban. Wadagath ekek ta yanna na.

anna ekane bun wenne samaharu athal ekata yanawa one kenata na![]()
T shirt ekak Nisa ban oya. Ape ewun hadanna baha.
Live event eka balapan. Google I/O extended kiyala event thibunata lankawe karanne live feed eka pennana ekama thamai.

Google I/O yanne nathi kenek innawanam ticket ekak dennako machanla
IO සිංහලු බොලට මොන ගූගල් ද ටී ෂර්ට් කැල්ලටයි පීසා එකටයි ගන්න රිංගනවා ඕකෙන් වැඩක් ගන්න එකේක් වත් ලංකාවේ නැතුවඇතී..ස්ලිට් අනාථයෝ තමා ඔකේ වැඩියෙන්ම ඉන්නේ ..

IO සිංහලු බොලට මොන ගූගල් ද ටී ෂර්ට් කැල්ලටයි පීසා එකටයි ගන්න රිංගනවා ඕකෙන් වැඩක් ගන්න එකේක් වත් ලංකාවේ නැතුවඇතී..ස්ලිට් අනාථයෝ තමා ඔකේ වැඩියෙන්ම ඉන්නේ ..
mama google developer kenek bun mata google eken ewapu ticket eka tiyanawa eth mehe ekata eken yanna ba ne![]()
mage laga tiywan machan [email protected] mekata email ekak dapn oni nam

ow bn sirawata. spareparts kada karana ewunuth register wenawa nikan pizza denawa kiyala hithagenaOne Ekai epa ekai okkoma register wenawa ban. Wadagath ekek ta yanna na.

මට මාර දුකයි බන්. hackathon එකට select උනේ නැ මම. අන්තිම දවසේ 11.55ට apply කලේ. interview එකටත් ගියා. දැන් හොද ideas එනවා. දැන් මට දුකට I/O event එකට යන්න හිතෙන්නෙත් නැ. ticket එක තියනවා.![]()