Heta tiyena mobitel eke google i/o ekata yanne nathi kenekge ticket eka thiyenam dennako. Ekata yanna godak asai. Mama registration wenna hadanakota registration close wela thibba. Ekai. Thanks. Puluwan nam email karanna. [email protected]
මචන් ගුගල් I/O එකට යන්න පුළුවන් ඉන්විටෙෂන්ස් ඕනේ නැහැ. ඔය ටීෂර්ට් එක ගන්න සහ කෑම වවුචරේ ගන්න තමයි ඔය ඉන්විටේෂන් ලෙටර් එක ඕනේ. අනෙක ඔතනට ගොඩක් ය එන්නේ ඔය ටි ෂර්ට් එක අරන් යන්න . නැතව තමන්ට කියල දෙයක් ලබා ගන්න නොවෙයි.
ගිය සැරේ මල ජරා කොත්තුවක් දුන්න,. කිසිම රසක් නැහැ. උබ බය නැතුව පලයන් ඇතුලට යන්න පුළුවන්. ඔය ටීෂර්ට් එකයි කෑමයි නැති උනාට මොකෝ. කියක් හරි දීලා ලොරියකින් නුඩ්ල්ස් එකක් කාපන්.
Ehemada thanks machan. Gihin apahu harila enna weida dan nah.
machan man mage ticket eka ubeta weannan.mate yanna wen na.
uba kohe idanda enne
danna widihata okata ticket ona naha tciker ona kaama & t shirt walata
Dialog(bmich) mobitel-rathmalana deken dekak karanawa
matath yanna wenne na.ticket ekak thiyenawa.ona nam kiyapan.mobitel.