Google Input mehema Languages 2ma wadinne ai?
Browser is Chrome
mehemaමෙහෙම wenneවෙන්නේ aayiඇයි
Browser is Chrome
mehemaමෙහෙම wenneවෙන්නේ aayiඇයි
දැන් මං එහෙම කොපි කරා. කෝ අවුලක් නැහැනේ.එලකිරියෙ ටයිප් කරද්දි මගෙත් ඔහොම වෙනව. ඔහොම වෙන්නෙ මොකක් හරි කඩ්ඩ විතරක් තියෙන ෆොන්ට් සෙට් එකක් කොපි පේස්ට් කලාම තමා. කොපි පේස්ට් කරපු ගමන් අනික් පැත්තට සින්හලෙන් ටයිප් කරද්දි ඔහොම වෙනව. ටික වෙලාවක් ඉඳල ටයිප් කරන්න ඕන.
url එකක් කොපි කරල පේස්ට් කරපන්නැහැ
දැන් මං එහෙම කොපි කරා. කෝ අවුලක් නැහැනේ.