Google Input Tool එකේ සිංහල?

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Google Input Tool එකෙන් සිංහල type කරනකොට මොකුත් අවුලක් එහෙම ආවේ නැද්ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්‍රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්‍රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්‍රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්‍රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා.

    hmm oka Chromium based ewa okogema tiynna aulk Chromium based ewa danna nathuwa firefox waga dammanm oya aula enna ne
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ

    එක තමයි අවුල :yes::yes: