Google Input Tool එකෙන් සිංහල type කරනකොට මොකුත් අවුලක් එහෙම ආවේ නැද්ද ?
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Dec 30, 2016 #1 Google Input Tool එකෙන් සිංහල type කරනකොට මොකුත් අවුලක් එහෙම ආවේ නැද්ද ?
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 Dec 30, 2016 #2 Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ
Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Dec 30, 2016 #3 තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා.
තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා.
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 Dec 30, 2016 #4 wasangaama said: තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා. Click to expand... hmm oka Chromium based ewa okogema tiynna aulk Chromium based ewa danna nathuwa firefox waga dammanm oya aula enna ne
wasangaama said: තියෙනවා, පලවෙනි වචනේ වැදිල ඊලඟට එක ඉංග්රීසි අකුරක් විතරක්ම් වදිනවා ක්රෝම් වල අව්ලක්. ෆේස්බුක් වලට තමයි එන්නේ. පරණ වර්ෂන් එකක් දාල අප්ඩේට් ඔෆ් කරාම හරි යනවා. Click to expand... hmm oka Chromium based ewa okogema tiynna aulk Chromium based ewa danna nathuwa firefox waga dammanm oya aula enna ne
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Dec 30, 2016 #6 Nadun26 said: Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ Click to expand... එක තමයි අවුල
Nadun26 said: Facebook වලනම් Google Input Tools වලින් සිංහල Type කරන්න බැහැ. ඒක Chrome වල අවුලක්. වෙනනම් අවුලක් නැහැ Click to expand... එක තමයි අවුල