Google Input Tools Update එකක් ඇවිල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඒ Update එකෙන් Fix කරලා Facebook / Whastapp / twitter වල Type කරන්න බැරි අවුල දැන් නම් හොදයි වගේ

    කලින් මම Gmail එකේ Type කරලා අරන් Paste කරේ
     
    • Love
    Reactions: AnuradhaRa

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඒක නෙවේ මේ සතියෙ චිකන් බීෆ් කොච්චරක්ද

    ඕඩර් කරනවද ගිහින් ගන්නවද

    එළවළු මොනවද
    වගේ ඒවා

    තව ටොයිලට් එකට දැන්ම යනවද පස්සේ යනවද වගේ දේවලුත් අමතක නොකර ත්‍රෙඩි දදා අහපන්

    උඹයි නිකමයි වගේ 10ක් හිටියොත් ඇති හෝම් පේජ්එකට
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ඒ Update එකෙන් Fix කරලා Facebook / Whastapp / twitter වල Type කරන්න බැරි අවුල දැන් නම් හොදයි වගේ

    කලින් මම Gmail එකේ Type කරලා අරන් Paste කරේ
    offline එකක් තියනවද? කලින් වගේ ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න ?
     
    • Like
    Reactions: garfieldzz

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කන බොන රෙන හුකන ඒවත් දැම්මනම් සර්වසම්පූර්නයි.