Google Inputs (Offline)

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,184
    9,667
    113
    මේක එළකිරියේ කෙනක් දීපු එකක් මෙන්න පොස්ට් එක බලන්න elakiri.com/forum/showthread.php?t=1852722

    ඕක මන් අරන් මගේ බ්ලොග් එකේ දැම්මා https://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install/ ඊට පස්සේ ඒ පොස්ට් එක Copy කරලා තමයි අලුත් එකේ දැම්මේ

    හැම එකාම කරන්නේ ඕක මම දැන් බ්ලොග් ලියන්නේ නැ Hosting එකක් කරන හැටි ලිපියක් දාන්න හිටියා එකත් දාන්නේ නැතුව ඉන්න තීරණය කරා Youtube කාරයෝ ටික මගේ පස්සේ ආවා එක උන්ගේ චැනල් එකේ දාගන්න මට කලින් එක නිසා නැවත්තුවා ඒ පොස්ට් එක දාන එකත්
    speed unlimited internet connection ekak thyana ekekta krnna puluvanda oya hosting vade !
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    speed unlimited internet connection ekak thyana ekekta krnna puluvanda oya hosting vade !

    Reseller Server එකක් අරන් මචන් කරන්න ඕනේ Slow එකක් තිබ්බත් අවුලක් නෑ එක නිසා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,357
    16,525
    113
    මේක එළකිරියේ කෙනක් දීපු එකක් මෙන්න පොස්ට් එක බලන්න elakiri.com/forum/showthread.php?t=1852722

    ඕක මන් අරන් මගේ බ්ලොග් එකේ දැම්මා https://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install/ ඊට පස්සේ ඒ පොස්ට් එක Copy කරලා තමයි අලුත් එකේ දැම්මේ

    හැම එකාම කරන්නේ ඕක මම දැන් බ්ලොග් ලියන්නේ නැ Hosting එකක් කරන හැටි ලිපියක් දාන්න හිටියා එකත් දාන්නේ නැතුව ඉන්න තීරණය කරා Youtube කාරයෝ ටික මගේ පස්සේ ආවා එක උන්ගේ චැනල් එකේ දාගන්න මට කලින් එක නිසා නැවත්තුවා ඒ පොස්ට් එක දාන එකත්

    Internet eke mona hari dala eke aithiya thamanta witharak thiyaganna hithanawanan boruwadak
    Ehenan hard copy or write protected dvd widiyata hari wikunapan
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    මේක එළකිරියේ කෙනක් දීපු එකක් මෙන්න පොස්ට් එක බලන්න elakiri.com/forum/showthread.php?t=1852722

    ඕක මන් අරන් මගේ බ්ලොග් එකේ දැම්මා https://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install/ ඊට පස්සේ ඒ පොස්ට් එක Copy කරලා තමයි අලුත් එකේ දැම්මේ

    හැම එකාම කරන්නේ ඕක මම දැන් බ්ලොග් ලියන්නේ නැ Hosting එකක් කරන හැටි ලිපියක් දාන්න හිටියා එකත් දාන්නේ නැතුව ඉන්න තීරණය කරා Youtube කාරයෝ ටික මගේ පස්සේ ආවා එක උන්ගේ චැනල් එකේ දාගන්න මට කලින් එක නිසා නැවත්තුවා ඒ පොස්ට් එක දාන එකත්

    ඒකනම් කියල වැඩක් නෑ බන්... :lol::lol: ලංකාවෙ උන්ගෙ ආචාර ධර්ම කියල නාමයක් නෑ!:lol:
    උඹනම් ඕක බ්ලොග් එකේ දාන්නත් මගෙන් ඇහුවා. එහෙම උන් හරිම අඩුයි බන් දැන්. හැම තැනම ඉන්නෙ කොපි පේස්ට් කාක්කො!:P
     
    Last edited: