Google Lanka Streets

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
නාමල් රාජපක්ෂ මතිදුන්දේ සංකල්පයක් අනුව ගුගල් සමාගම මෙරටට පැමිණ අපගේ රටේ සියලුම මංමාවත් සිතියම්ගත කිරීම මේ වෙනකොට ආරම්භ කොට ඇත. මුලික වශයෙන් කළුතර , කොලබ , නුවර , යාපනය යන ප්‍රදේශ පළමු වටයේදීම සිතියම් ගත කරනු ලැබේ. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාතය දියුණු කිරීමට ලොකු පිටුවහලක් වන බව දෙස් විදෙස් විචාරකයින් ගේ අදහසයි.

_MG_5531-600-1.jpg
 

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    http://www.elakiri.com/forum/showthread.php?t=1648410

    ලොක්කා උඹ එදා කිව්වේ අතිගරු ජනාධිපති තුමාගේ ඉල්ලීමකට කලා කියලනේ..බොරුවක් උනත් හිතල බලල මතක තියාගෙන කරපන්.. අපෝ බන්..උඹලගේ ලොක්කගෙන්වත් ආදර්ශයක් ගනින්කෝ බොරු කියන හැටි ගැන..