හරින්ලත් උට තිබ්බ ජනතා ප්‍රසාදය එහෙම්ම නැති කරගත්ත මේ බලුමකින් ඉන්ටර්නෙට් දෙන්න ගිහින්.

උට තිබ්බද ජනතා ප්‍රසාදයක්?![]()


Stripe කන්නද බං?![]()
මෙහෙමයි, මෙක වැදගත් වෙන්නෙ ලංකාවෙ Payment gateway එකක් අවශ්ය Site වලට [Shopping Cart / Reservations...]. වෙන අයට නම් එච්චර වැදගත් නෑ..Paypal හම්බුවෙනවන්ම් හුගක් හොදයි..




ඇයි Stripe
Payoneer ඊට වඩා හොදයිනේ. කොයි freelance සයිට් එකේද stripe වලින් withdraw කරන්න දෙන්නේ?stripe?Payoneer ඊට වඩා හොදයිනේ. කොයි freelance සයිට් එකේද stripe වලින් withdraw කරන්න දෙන්නේ?
