Google mamp integration help

cha777

Active member
  • Nov 8, 2007
    255
    39
    28
    http://www.mapcoordinates.net/en

    මට මේ ලින්ක් එකේ තියෙන වගේ map එකක් java jframe එකක හදන්න ඕන.
    ඒකේ අපිට ඕන place එක click කරාම coordinates පෙන්නන්නත් ඕන.
    තව අපේ ගාව තියෙන coordinates දුන්නම ඒ place එකත් map එකේ පෙන්නන්න පුලුවන් වෙන්න ඕන.
    මම google api එකෙන් static map එකක් කරගත්ත. එතනින් එහාට ඉතුරු වැඩ ටික කරගන්න තේරෙන්නෙ නෑ.
    මේ වගෙ jframe එකක් හදාගන්න පොඩි උදවුවක් දියන්කො දන්න කෙනෙක්.
    ලොකු උදවුවක්.