Google map එකේ මෙන්න මේ වැරැද්ද හදපල්ල

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    https://www.google.com/maps/place/Nimani+Hotel/@6.8924907,80.2264698,15z/data=!4m6!3m5!1s0x3ae3af222c6bbf69:0x76bed9c557f6b962!8m2!3d6.8837155!4d80.241639!16s/g/11b6wg5mcy?authuser=0&entry=ttu

    නිමානි හෝටලය තව ටිකක් උඩහට වෙන්න තියෙන්නෙ
    මෙතන ඇති නිමානි හෝටලයක් නෑ

    මේන හරි නිමානි හෝටලේ තියෙන තැන
    https://www.google.com/maps/place/H...2382501!16s/g/11lhhk9q8f?authuser=0&entry=ttu
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මෙව්වා උන්ටම දැනුම් දෙන්න විදිහක් ඇති ...... (y)
    මචං ගූගල් මැප් එකට ගිහින් ඩුප්ලිකේට් කියන ඔප්ෂන් එක තෝරල වැඩේ කරල දාන්න
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    මට තියෙන ප්‍රශ්නේ කව්ද නිමානි හොටෙල් එක හොයන්නේ කියලා:sleep:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,158
    113
    Mother Earth
    😂😂
    sarcasm
    හැබැයි මම යාලුවෙක් කරන vehicle service center එකක් remap කරා. මගෙ පරණ gmail account එකක් තියෙනවා. ඒකෙන් කරේ දවසක් වගේ ඇතුලත location වෙනස් වුණා. මීටර 50ක වගේ difference එකක් තිබ්බේ location එකට. 🤔
     
    • Like
    Reactions: Any.key