Google Map - Street View

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    අපේ ගෙදර, මහ පාරත් එක්ක අල්ලලා බන්..නියමයි..
    11.gif

    Rep+++++

    උඹ විතරමයි මට රෙප් දීල තියෙන්නෙ..
    අනිවා උඹට මගෙනුත් 11+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    අම්මට හුඩු පාරෙ ඉන්න බව්වගෙ මූණත් බොඳ කරල :eek:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ape paththath cover sithin witharak love karapu kellage parawaluth cover mama me dawas wala e pathi wla kara kenne lol
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උඹල කියන්නෙ මහින්ද රාජපක්ෂ ලංකාවෙ පාරවල් ටිකත් හොරකං කරං ගෙදර හංගං හිටිය යහපාලනෙන් තමා ඒ පාරවල් ටික ආපහු ජනතාවට බෙදල දුන්නෙ කියලද ? :rolleyes: :rolleyes:
    එහෙමත් කියන්න බැරි නෑ තව ටික දවසකිං :sorry: :sorry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA

    Apo Naha Mahindage Kaale thamai Mulinma Google Street View eken Shoot Karanna Patan gaththey... Dakunin Matara Nagena Hiren Arugambe saha Uthurin Yapanaya... mey than Thunuin thamai Mulinma Wada Patan Gaththey Mahinda Inna kaalema...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Apo Naha Mahindage Kaale thamai Mulinma Google Street View eken Shoot Karanna Patan gaththey... Dakunin Matara Nagena Hiren Arugambe saha Uthurin Yapanaya... mey than Thunuin thamai Mulinma Wada Patan Gaththey Mahinda Inna kaalema...

    ඉතිං ඒ කාලෙ ගූගල් අර්ත් වල පෙනුන්නෑනෙ ? :eek: :eek:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඉතිං ඒ කාලෙ ගූගල් අර්ත් වල පෙනුන්නෑනෙ ? :eek: :eek:

    Ow Ithin akaale Thamai Shooting Eka patan Gaththey Lankawe 98% Shoot karala Ewara Unata Passe Thamai Publish karala thiyenne.... Ekapaaratama Mulu Lankawatama....