අපේ ගෙදර, මහ පාරත් එක්ක අල්ලලා බන්..නියමයි..![]()
Rep+++++
උඹ විතරමයි මට රෙප් දීල තියෙන්නෙ..
අනිවා උඹට මගෙනුත් 11+
අපේ ගෙදර, මහ පාරත් එක්ක අල්ලලා බන්..නියමයි..![]()
Rep+++++
ape paththath cover sithin witharak love karapu kellage parawaluth cover mama me dawas wala e pathi wla kara kenne lol




දැන් උඹල කියන්නෙ මහින්ද රාජපක්ෂ ලංකාවෙ පාරවල් ටිකත් හොරකං කරං ගෙදර හංගං හිටිය යහපාලනෙන් තමා ඒ පාරවල් ටික ආපහු ජනතාවට බෙදල දුන්නෙ කියලද ?![]()
එහෙමත් කියන්න බැරි නෑ තව ටික දවසකිං![]()
![]()
samahara pathi thama cover karanawa me dawas walath
Apo Naha Mahindage Kaale thamai Mulinma Google Street View eken Shoot Karanna Patan gaththey... Dakunin Matara Nagena Hiren Arugambe saha Uthurin Yapanaya... mey than Thunuin thamai Mulinma Wada Patan Gaththey Mahinda Inna kaalema...

ඉතිං ඒ කාලෙ ගූගල් අර්ත් වල පෙනුන්නෑනෙ ?![]()
![]()