Google Maps Navigation NOW AVAILABLE FOR SRILANKA

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඔන්න මේ ඊයේ පෙරේද ආපු GOOGLE MAPS 7.4 එකේ ලංකාවටත් GPS NAVIGATION enable කරලා. හැබැයි අපි හැමෝම දන්නවා වගේ මේක offline නෙමෙයි. හැබැයි directions ගත්තට පස්සේ mobile data off කරන්න පුළුවන් එත් එතකොට reroute වෙන්නේ නැහැ. මගේ S3 එකේ maps update කරට පස්සේ "Navigation" කියල icon එකක් නැහැ, එත් Maps එකේ Directions ගත්තට පස්සේ යටින් තියෙනවා preview කියල එකක්. එක එබුවම navigation ( with voice) :rofl::rofl:
    S4 එකේනම් Navigation icon එක තියෙනවා.:eek::eek:

    හැම phone එකටම update එක තියෙනවද දන්නේනනම් නැහැ,නැත්නම් GOOGLE එකෙන් search එකක් දාල 7.4 APK එක download කරගන්න. දැනට තියෙන version එක බලගන්නනම් මැප්ස්>>Settings >>About එකෙන් බලාගන්න. Play Store එකේ current version එක 7.4 කියල දැම්මට update button එකක් නැහැ. Uninstall කරලා install කරාමනම් එන්නේ අලුත් version එක,එත් මැප්ස් uninstall කරන්න Titanium Backup ඕන..:rolleyes: :shocked:

    එහෙනම් කස්ටියම Google Maps 7.4 එක update කරන් බලන්නකෝ...:cool::cool:
     
    • Like
    Reactions: 0705741

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.