Google Maps

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,352
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා,

    Google Maps වල directions දාගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න lock කරගන්න විදිහක් නෑද?

    Directions දාගෙන ඒ පාරේ යද්දි නිකමට හරි වැරදිලා වෙන පාරකට හැරෙව්ව ගමන් ම අලුත් පාරක් පෙන්නන එක නැති කරගන්නයි ඕනි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,322
    8,868
    113
    ඔක නම් මල කරුමයක් බන්
    දවසක් කතරගම ගිහින් දේවාලෙට කි.මි1 දුර ලොජ් එකක නැවතුනේ.
    අනෝරා වැස්සේ එකේ ඉඳන් මැප් එක දා ගත්තා දේවාලෙට. එක තැනකින් වැරදි පැත්තට හරෝලා අප්පට සිරි වෙන්න හෑවානේ
    මහා පත වලවල්, කැඩිච්ච පාරවල්, වහපු මගුල් අස්සවල් මුල්ලවල් වලින් දාලා කි.මි 7 - 8 ක් වගේ ගිහින් තැනට ගියේ
    වැස්ස වැඩි කමට නන්නත්තාරම වෙලා ගියා
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,352
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඔක නම් මල කරුමයක් බන්
    දවසක් කතරගම ගිහින් දේවාලෙට කි.මි1 දුර ලොජ් එකක නැවතුනේ.
    අනෝරා වැස්සේ එකේ ඉඳන් මැප් එක දා ගත්තා දේවාලෙට. එක තැනකින් වැරදි පැත්තට හරෝලා අප්පට සිරි වෙන්න හෑවානේ
    මහා පත වලවල්, කැඩිච්ච පාරවල්, වහපු මගුල් අස්සවල් මුල්ලවල් වලින් දාලා කි.මි 7 - 8 ක් වගේ ගිහින් තැනට ගියේ
    වැස්ස වැඩි කමට නන්නත්තාරම වෙලා ගියා
    එක තමයි බං maps එපාම වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය ටොපිය සෙට් උනා මාස කීපයකට කලින් රත්නපුරේ යනකොට. ගෑනිට ෆෝන් එක දීල පාර කියන්න කිව්වා ලොකේසන් එක දාල. වැඩේ කියන්නේ මේන් ජන්ක්සන් එකක් ලගින් පාර වැරදිලා ගෑනි හරි හරි කිව්වා. යකෝ ගිහින් ගිහින් රබර් වත්තක් මැද කන්දක් උඩ බොරලු පාරක් සෙට් උනා බල්ලෙක් නෑ කියාන්කෝ ඒ පැත්තේ. තව ටික දුරක් ගියා යන්න බෑ ඒ පාරේ යන බස් එකකුත් කැඩිලා පාර අවුල් ඒ තරම්. ඒ මිනිස්සු පුදුම උනා අපි දැකලා. පැයක් ගිහින් ආපහු පැයක් ආව. ගිය ගමන දවල්ට කෑවේ හවස 4 ට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    අවුකන ඉදලා එද්දී ඔහොම චාටර් එකක් සෙට් උනා...

    ඕකේ තියෙනවා පාරවල් ග්‍රේඩ් කරලා B level eke da කොහෙද යන්න හොඳ අනිත් ඒවා චාටර් මට මතක නෑ හරියට දැන්...


    මැප් එක සුම් කරලා බලපන් පාර ගැන යන්න කලින්.

    කොච්චර ළඟ උනත් යන්න එපා හිච්චි පාරවල් පෙන්නවනම්...

    මම හිතා ගත්තා කොච්චර පරක්කු උනත් නොදන්නා පැති වල නම් අතුරු පාරවල් වල නම් යන්නේ නෑ කොච්චර ළඟ උනත්...

    විශේෂයන් රෑට ගමනක් යද්දී...
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,423
    2,067
    113
    ඉතින් පාර deviate උන ගමන් sound එකක් එනවා නේද. Alternative route එකේ යන්න sure නැත්නම් U එකක් දාලා හරි හරව ගෙන කලින් route එකට ද ගත්තනම් හරින්නේ
     
    • Like
    Reactions: nnjeevana

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,392
    113
    මේක මට ඊයේ වාහනේ යද්දී ඔළුවට ආපු ප්‍රශ්නයක්.... :shocked:
    මම හිතෙන් ඇප් එකකුත් හැදුවා ලොල්
     
    • Like
    Reactions: nnjeevana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    නැවිගෙශන් ඔන් කරන්න එපා
    ඩිරෙක්ශන් විතරක් දාල ෆෝන් එහෙක පෙන තැනක තියපන්.

    එතකොට යන රූට් එක පෙනව, තෙරෙනවනෙ සබ් රූට් වලට යනව නන්.


    ඔක්කොම මැප් එකට බාර දීල ඉන්න තරන් මේක දියුනු නෑ


    ---


    රූට් එක සේව් කරගෙන, ඔෆ් ලයින් ට්‍රය් බලන්න
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    පාරවල් අවුල් ඒවනම් සෙට් වෙලා තියනවා. විදිහක් නැද්ද පෙන්නපු පාර අවුල් කියල feedback එකක් දෙන්න? google algo එක ඕවගෙන් ඉගෙන ගන්නව ඇතිනෙ.

    නැත්තම් වෙන හොඳ පාරක් suggest කරන්න?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,986
    113
    Ohio, USA
    දැනට නම් Google map එකේ එහෙම Option එකක් නෑ... නමුත් පොඩි දේවල් ටිකක් වෙනස් කරලා ඒ option එකට සමාන සර්විස් එකක් අරගන්න පුළුවන්.. ඒකට කරන්න තියෙන්නේ..

    1. Traffic layer එක off කරලා තියන්න..
    2. Avoid highways එක on කරලා තියාගන්න.
    3. offline map එක පාවිච්චි කරන්න.

    මේ හරහා යම්කිසි දුරකට re-routing නැතිව Google මැප් එක පාවිච්චි කරන්න පුළුවන්..
    එච්චර දෙයක් කරන්න අමාරුයි නම්, මැප් එකේ අපිට අවශ්‍ය ලොකේෂන් එක සර්ච් කරලා ඒකට ඩිරෙක්ෂන් අරගෙන, Navigation on කරන්නේ නැතිව යන එකයි ලේසි..
     
    Last edited: