Google meet පාවිච්චි කරපු

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එකෙක් කියහන් මචන්..

    ඔන්ලයින් මීටින් එකක් මෙහෙයවන කෙනාට (Leader) ට අදාල මීටින් එකට සම්බන්ද වෙලා ඉන්න ඔක්කොගෙම මූණත් තහඩු ටික පේනවනේ..

    ඒ වගේ, මීටින් එක Handle කරන කෙනා හැර ඒකට සම්බන්ද වෙලා ඉන්න අනිත් අයටත් අපිව දර්ශනය වෙනවද?

    Leader එක්ක 15ක් ඉන්නව කියල හිතහන් ඔක්කොම, එතකොට ඒකෙ ඉන්න ඉතුරු 14 දෙනාටම උන් 14 දෙනාව තනි තනිව දකින්න හැකියාවක් තියෙනවද?
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Leader එක්ක 15ක් ඉන්නව කියල හිතහන් ඔක්කොම, එතකොට ඒකෙ ඉන්න ඉතුරු 14 දෙනාටම උන් 14 දෙනාව තනි තනිව දකින්න හැකියාවක් තියෙනවද?
    පේනවා. 12 දෙනෙක් එකක් ගිය සතියේ Google meet එකකින් meeting එකක් තිබුණා. ඔක්කොම අයට අනිත් අයව පේනවා video on කරලා නම්
     
    • Like
    Reactions: Erzo

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් මචන් mobile එකෙන් ආවත් එහෙම තමයි උයාගෙ screen එකේ ගානට බෙදිලා view කරනවා , zoom , meet ඔක්කොම එකම විදිහ තමයි. අද Microsoft team එකේ training එකකට invite ඇවිල්ල බැලුව එකත් එහෙමද කොහෙද. එකනම් හරියට බලන්න ලැබුනේ නැ.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    පේනවා. 12 දෙනෙක් එකක් ගිය සතියේ Google meet එකකින් meeting එකක් තිබුණා. ඔක්කොම අයට අනිත් අයව පේනවා video on කරලා නම්

    වීඩියෝ ඔන් කරල නැති අයව පෙන්නන්නෙ නෑනෙ නෙහ් ?

    මම කැමරාව ඕෆ් කලොත් හරිනේ , එතකොට කාටවත් පේන්නෑනෙ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වීඩියෝ ඔන් කරල නැති අයව පෙන්නන්නෙ නෑනෙ නෙහ් ?

    මම කැමරාව ඕෆ් කලොත් හරිනේ , එතකොට කාටවත් පේන්නෑනෙ
    join වෙන්න කලින් දෙනවා mic එකයි cam එකයි off කරලා join වෙන්න. ඇතුලට ගියහම තමන්ට ඕනේ නම් අයි on කරන්න පුළුවන් one click එකෙන්
     
    • Like
    Reactions: dakshinasd