මචන්ලා
google meet එක online class කරන්න use කරන ය කවුද ඉන්නේ?
අපිට school account එකක් හරි business account එකක් හරි නැත්තම් personal gmail account එකෙන් 1hr විතරද කරන්න පුළුවන්?
උන්ගේ paid එක use කරලා තියනවද? කොහොමද ගණන්? ළමයි ගානට ගෙවන්න ඕනද?