Google Music අත්හදා බලමු

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Google Music
    88004399.jpg

    2011 නොවැම්බර් 16 වෙනි දින තමයි Google Music, officially launch උනේ. Music Streaming Service / Online Music Store එකක් විදියට කලඑළි බහින මේ හාදය iTunes වලට ලොකු අභියෝගයක් දෙයි කියල තමයි විශ්වාස කරන්නෙ. මෙම සේවාව මගින් Adobe Flash platform පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම device එකකත් android tabs, android phones, desktop browsers වලටත් music streaming සිදුකරනවා. ඔව් සිංහලෙන් කිව්වොත් සින්දු අහන්න පුළුවන්.Mobile Devices වල offline සිංදු අහන්න පුළුවන් එකත් මේකත් එක්ක ලැබෙන ලොකු වාසියක්.:D

    මෙයට නොමිලේම ඔබගේ සිංදු 20000 ඇතුලත් කරන්න පුළුවන්. මුල්ම අවස්ථාවේදී මෙය ඇමරිකානු වැසියන්ට පමණක් අරාධනා කිරීම් (invitations) අනුව ලබාදුන් අතර දැන් එය ජනතාවට විවෘත කොට තිබෙනවා. ඒත් ඇමරිකානු වැසියන්ට විතරයි:oo:


    With SL IP Address
    57130709.jpg


    මම උපුටා ගත්ත site එකේ නම් තියෙන්නෙ, වෙන ක්‍රමයක්...

    මම ගියේ AUTO HIDE IP කියන SOFTWARE එක use කරලා...

    මෙන්න මම log වෙලා:D
    zzzqb.jpg



    SOURCE : http://short-kutz.blogspot.com/2011/11/google-music.html


    උදවු උනා නම් COMMENTද, කෑමති නම් REP,ද දමා යන්න.:yes:

     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල මචං මගේ බ්ලොග් එක :D
    උඹට විශේෂයෙන් ස්තුති කරන්න ඕන ගනිපු තැන සඳහන් කරන්න කාරුණික උනාට :)
    rep+
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ado mona us da ban mata dagaththane oka nov da kiyala mathaka na dan hena kal ban, Google eken test karana kaalema ewala thibba invite ekakin math register una.
    ma langa invites nam thiyenawa thawa.

    but dan puluwan athi kohomath. http://www.google.com/music

    but oke sindu poddai ban thiyenne :dull: echchara na apita one karana eunge songs na :dull:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ado mona us da ban mata dagaththane oka nov da kiyala mathaka na dan hena kal ban, Google eken test karana kaalema ewala thibba invite ekakin math register una.
    ma langa invites nam thiyenawa thawa.

    but dan puluwan athi kohomath. http://www.google.com/music

    but oke sindu poddai ban thiyenne :dull: echchara na apita one karana eunge songs na :dull:

    :confused:
    Thaama meka USA walata vitharai puluvan bung. Umbata normal SL IP ekakin gihilla mekata log wenda bea!