Google Music
2011 නොවැම්බර් 16 වෙනි දින තමයි Google Music, officially launch උනේ. Music Streaming Service / Online Music Store එකක් විදියට කලඑළි බහින මේ හාදය iTunes වලට ලොකු අභියෝගයක් දෙයි කියල තමයි විශ්වාස කරන්නෙ. මෙම සේවාව මගින් Adobe Flash platform පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම device එකකත් android tabs, android phones, desktop browsers වලටත් music streaming සිදුකරනවා. ඔව් සිංහලෙන් කිව්වොත් සින්දු අහන්න පුළුවන්.Mobile Devices වල offline සිංදු අහන්න පුළුවන් එකත් මේකත් එක්ක ලැබෙන ලොකු වාසියක්.

මෙයට නොමිලේම ඔබගේ සිංදු 20000 ඇතුලත් කරන්න පුළුවන්. මුල්ම අවස්ථාවේදී මෙය ඇමරිකානු වැසියන්ට පමණක් අරාධනා කිරීම් (invitations) අනුව ලබාදුන් අතර දැන් එය ජනතාවට විවෘත කොට තිබෙනවා. ඒත් ඇමරිකානු වැසියන්ට විතරයි

With SL IP Address
මම උපුටා ගත්ත site එකේ නම් තියෙන්නෙ, වෙන ක්රමයක්...
මම ගියේ AUTO HIDE IP කියන SOFTWARE එක use කරලා...
මෙන්න මම log වෙලා

SOURCE : http://short-kutz.blogspot.com/2011/11/google-music.html
උදවු උනා නම් COMMENTද, කෑමති නම් REP,ද දමා යන්න.

Last edited:




echchara na apita one karana eunge songs na 