මචන්ලා.. මම ගාව තියනවා Google Nexus One එකක්.. එත් ඒක බිම වැටිලා වීදුරුව කුඩු උනා.. 
වෙන කිසිම ලෙඩක් නෑ..එත් එකම අවුල ඒක.. මට ඒක රෙපයාර් කරගන්න පුලුවන් තැනක් කියන්නකෝ... මම හිතන විදියට ඒකේ ඩිස්ප්ලේ එකට ඩැමේජ් නෑ.. ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න..යන ගාණත් එක්ක..