Google One

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    https://one.google.com/about එකේ 100 GB එක ගන්න බැලුවේ. ෆොටෝස් මම බැකප් කරන්නේ ගූග්ල් ඩ්‍රයව් එකේ.

    ඊමේල් දෙක තුනක් හද හද ෆොටෝස් දාන්න අමාරුයි.

    මේක යූස් කරන උන් ඉන්නවද ? ගුණ දොස් කොහොමද? මිට වඩා හොද වෙන ඔප්ෂන් එකක් තියෙයි ද ෆොටෝ ඔන්ලයින් බැකප් කරන්න (වෙනම පෝටබල් එකකත් ෆොටෝ දාලා තියෙන්නේ )
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Mama use karanawa. But machan uba family account ekak wage hadala e ekkenek hari gmail account ekak nathuwa google apps email ekak nam use karnne, Google One quota eka share karanna denne na
     
    • Like
    Reactions: niyomax

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    Google photos wala high quality on karama unlimited freene images walata. original qulity dammoth thama storage yanne
     
    • Like
    Reactions: niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    puluwan. dialog bill ekata enna dannat puluwan google play eken
    මට බැරි උනා නේ බන්. bank එකට කතා කරාම කිව්වා debit එකෙන් බෑ google එකේ payment කරන system එකේ විදියට කියලා. මේකේ එකෙකුත් ඒක වෙලා කිව්වා credit card පුලුවන් com debit බෑ කියල. :unsure:
     
    • Like
    Reactions: niyomax

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    මට බැරි උනා නේ බන්. bank එකට කතා කරාම කිව්වා debit එකෙන් බෑ google එකේ payment කරන system එකේ විදියට කියලා. මේකේ එකෙකුත් ඒක වෙලා කිව්වා credit card පුලුවන් com debit බෑ කියල. :unsure:
    Sirawata :o mn dan awuruddakata withara kalin kara.
     
    • Like
    Reactions: niyomax

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට බැරි උනා නේ බන්. bank එකට කතා කරාම කිව්වා debit එකෙන් බෑ google එකේ payment කරන system එකේ විදියට කියලා. මේකේ එකෙකුත් ඒක වෙලා කිව්වා credit card පුලුවන් com debit බෑ කියල. :unsure:
    Sampath bank එකෙනුත් ඕක කිව. ඔය මගුල හින්දම මම පලවෙනි පාරට credit card එකක් apply කරේ (2017 වගේ).
     
    • Like
    Reactions: niyomax and dilann

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Payment එක කරේ නැත්තන් මොකද වෙන්නෙ?
    Storage full කියල notification එකක් gmail, Gdrive එකේ උඩ පෙන්නනවා. තව warning එකක් පෙන්නනවා අලුත් email එන්නේ නැතිවෙයි කියල.
     
    • Like
    Reactions: niyomax

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,392
    113
    Storage full කියල notification එකක් gmail, Gdrive එකේ උඩ පෙන්නනවා. තව warning එකක් පෙන්නනවා අලුත් email එන්නේ නැතිවෙයි කියල.
    නෑ මං අහන්නෙ renewal එක කරේ නැත්තන් තිබ්බ ඒවට මොකද වෙන්නෙ?
     
    • Like
    Reactions: niyomax

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    නෑ මං අහන්නෙ renewal එක කරේ නැත්තන් තිබ්බ ඒවට මොකද වෙන්නෙ?
    එක තමයි බං මම කීවෙ. Renewal කරේ නැත්නම් ඔහොම warning එනවා. Over usage උනහම Files delete කරනවා කියලා නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mama use karanawa. But machan uba family account ekak wage hadala e ekkenek hari gmail account ekak nathuwa google apps email ekak nam use karnne, Google One quota eka share karanna denne na
    Thanx macho.

    Google photos wala high quality on karama unlimited freene images walata. original qulity dammoth thama storage yanne
    අඩෝ මම ගුග්ල් ෆොටෝස් නොදා. ඩ්‍රයිව් එකට දැනට තියෙන ෆොටෝ ටික දාලා තිබිල තියෙන්නේ :D

    credit card එකක් වගේ ඕනේ ගෙවන්න . කොම් debit එකෙන් නම් බෑ
    උබේ කතාව හරි. දැන් මාස කිපයකට කලින් ගන්න බලද්දි ඔය ඉෂු එක ආවා. කොම් බෑන්ක් ඩෙබිට් එකේ. මම ගත්තේ නෑ ඊට පස්සේ. දැන් තමයි සීන් එක දන්නේ

    මාත් 100gb පාවිච්චි කරනවා..අවුලක් නෑ
    තෑන්ක් මචං.

    තැන්ක්ස් කොල්ලනේ. මම ගත්තා 100GB එක ..එකපාරම අවුරුද්දට ගෙවල දැම්ම :lol::rofl:;)
     
    • Like
    Reactions: dilann