https://one.google.com/about එකේ 100 GB එක ගන්න බැලුවේ. ෆොටෝස් මම බැකප් කරන්නේ ගූග්ල් ඩ්‍රයව් එකේ.
ඊමේල් දෙක තුනක් හද හද ෆොටෝස් දාන්න අමාරුයි.
මේක යූස් කරන උන් ඉන්නවද ? ගුණ දොස් කොහොමද? මිට වඩා හොද වෙන ඔප්ෂන් එකක් තියෙයි ද ෆොටෝ ඔන්ලයින් බැකප් කරන්න (වෙනම පෝටබල් එකකත් ෆොටෝ දාලා තියෙන්නේ )