Google Photos

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ....
    එතකොට ඒව උන් බලනවද?
    Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    owa save video hari photo hari ganne nathi tharamata hondai
    mokak hari ekak wela phone eke storage recover karanna waradi kenek athata dunnoth winasai
     
    • Like
    Reactions: dilshanniranga

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ....
    එතකොට ඒව උන් බලනවද?
    Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?

    full
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    උන්ගෙ සිස්ටම් එකෙන් චෙක් කරනවා Child Porn හෝ වෙනත් නීති විරෝධී දෙයක් එහෙම තියෙනවද කියල, තිබ්බොත් අදාළ රටේ අදාළ තැන් වලට දැනුම් දෙනවා. ඒ ඇරුනම රූම් ගිය එව්ව බල බල උන් අතේ ගහන්නෙ නෑ...
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    T&C kiyawanne nadda?
    Google eken balanne naha. But AI system eka hama photo ekak saha video ekak ma automatically check karanawa unge t&c walata patahani awa thiyenawa da kiyala.
    Wisheshayenma child poen wage awa thiyenawa da kiyala.
     
    • Like
    Reactions: CloudX64

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ....
    එතකොට ඒව උන් බලනවද?
    Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?
    anonymous widiyata un ewa AI ekak wage train karanna use kaloth arenna, google eke unta ube photo balanna tharam uba ehema sira dial ekak nemei neh?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් පොලීසියට රිපෝට් එක එනවා.
    Google දාන්න එපා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ....
    එතකොට ඒව උන් බලනවද?
    Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?
    එව්ව බල බල උන් *තේ ගහන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NuwanCK