වීඩියෝ රෙකෝඩින් වලට pixel ගන්න එපා. Photos වලට නම් pixel සුපිරිම සුපිරිvideo recording වැඩවලට කැමරාව හොද google pixel 6a හොදයිද
Videos වලට සෙට් නෑ pixelඑහෙනම් ඔය යූටියුබ් වල හුගක් උන් කෑගහන්නේ pixel phones හොඳායි කියලා..මේක බැලුවම නම් එහෙම හිතෙන්නේ නෑ.
එහෙනම් මොකක්ද හොඳ වීඩියෝ වලට?Videos වලට සෙට් නෑ pixel
------ Post added on Jul 31, 2024 at 10:15 PM
iPhone තමා. SE 2 එකත් ඇතිඑහෙනම් මොකක්ද හොඳ වීඩියෝ වලට?
ඒක නම් තව වැඩි කාලයක් සපෝට් කරන එකක් නෑනේදiPhone තමා. SE 2 එකත් ඇති
If the video recording is your priority, buy an iphone. There's no second thoughts on it.video recording වැඩවලට කැමරාව හොද google pixel 6a හොදයිද
Iphone eka gahaganin thoge pukei phone කැමරාවට ගහන්න එකක් නම් නෑ ඉතින් මොබයිල් වලින්.i phone videos වලට ගහන්න එකක් නම් මන් හිතන්නේ නෑ ඇති කියලා.
මේ දෙකෙන් ඉතින් pixel එකේ තමයි වීඩියෝ හොඳ. Details සෑහෙන්න තියෙනව.. වැලි තියෙන හරිය බලපන්. Iphone එකේ stable shot එකක් හින්ද aesthetic ගතියට අහුවෙන්න එපා.
මේ දෙකෙන් ඉතින් pixel එකේ තමයි වීඩියෝ හොඳ. Details සෑහෙන්න තියෙනව.. වැලි තියෙන හරිය බලපන්. Iphone එකේ stable shot එකක් හින්ද aesthetic ගතියට අහුවෙන්න එපා.
Anyway පික්සල් 6A ගන්න එපා 6A වෙනකන් ආවෙ ඉස්සර ඉදන් ආපු පරණ sensor එක. 7 එකක් ගනින්.
PS: උඹ ඔය හැමෝම video නන් Iphone තමා කිවුවට පිළිගන්න යන්න එපා. ඔය කියනව වගේ පික්සල් වල video අවුල් නෑ. උඹ ඔය උඩ වීඩියෝ දෙකේම බලපන් පික්සල් එකේ තණකොළ, වැළී කොච්චර ලස්සනට පේනවද කියල. උඹ පුලුවන්නන් ෆෝන් දෙකම හොයාගෙන උඹම හොඳට එලිය තියෙන වෙලාවක වීඩියෝ කරල උඹට සෙට් වෙන එක ගනින්. තව මේ වගේ side by side comparisons බලපන්. ඊට පස්සෙ ෆෝන් වල ගානත් එක්ක හොඳ එකක් ගනින්.
------ Post added on Aug 1, 2024 at 12:10 AM