google pixel කවුද පාවිචි කරන්නේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    video recording වැඩවලට කැමරාව හොද google pixel 6a හොදයිද
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    i phone කැමරාවට ගහන්න එකක් නම් නෑ ඉතින් මොබයිල් වලින්.i phone videos වලට ගහන්න එකක් නම් මන් හිතන්නේ නෑ ඇති කියලා.
     
    • Like
    • Love
    Reactions: NRTG and lkkolla

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    video wada walata vitharak nan apple ekak set wei ne.

    sample video pixel 7 - Sample
    sample video iPhone 13 - Sample
    එහෙනම් ඔය යූටියුබ් වල හුගක් උන් කෑගහන්නේ pixel phones හොඳායි කියලා..මේක බැලුවම නම් එහෙම හිතෙන්නේ නෑ.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    video recording වැඩවලට කැමරාව හොද google pixel 6a හොදයිද
    වීඩියෝ රෙකෝඩින් වලට pixel ගන්න එපා. Photos වලට නම් pixel සුපිරිම සුපිරි

    එහෙනම් ඔය යූටියුබ් වල හුගක් උන් කෑගහන්නේ pixel phones හොඳායි කියලා..මේක බැලුවම නම් එහෙම හිතෙන්නේ නෑ.
    Videos වලට සෙට් නෑ pixel
    ------ Post added on Jul 31, 2024 at 10:15 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,222
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් Pixel හොදයි කියන්නේ රැල්ලට. 3 4 5 ආපු කාලේ තමා ලොකු gap ඒකක් තියං හිටියේ, ඒත් still photos විතරයි, වීඩියෝ ගූ... දැන් xiomi oppo vivo ඒව ඔක්කෝටම වඩා හොදයි.
    Video priority නං pixel ගන්න එපා.
    Video වලට නන් iphone හොදයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    iPhone තමා. SE 2 එකත් ඇති
    ඒක නම් තව වැඩි කාලයක් සපෝට් කරන එකක් නෑනේද
    අයිපෝන් වල අවුල ඉතින් ඕඑස් සපෝට් එකයි, බැටරි ලයිෆ් තමයි
     
    • Like
    Reactions: lgayyamp and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වීඩියො වලට විතරක් නන් iphone එකක් ගන්න, මම කරල නන් නැ, හැබැයි හැමොම කියන්නෙ එහෙම තමා
    පොටො, වීඩියො 2ම නන් pixel එකක් ගන්න

    pixel ගන්නව නන් pro එකක් ගන්න, 6pro/7pro/8pro
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    video wada walata vitharak nan apple ekak set wei ne.

    sample video pixel 7 - Sample
    sample video iPhone 13 - Sample
    මේ දෙකෙන් ඉතින් pixel එකේ තමයි වීඩියෝ හොඳ. Details සෑහෙන්න තියෙනව.. වැලි තියෙන හරිය බලපන්. Iphone එකේ stable shot එකක් හින්ද aesthetic ගතියට අහුවෙන්න එපා.

    Anyway පික්සල් 6A ගන්න එපා 6A වෙනකන් ආවෙ ඉස්සර ඉදන් ආපු පරණ sensor එක. 7 එකක් ගනින්.

    PS: උඹ ඔය හැමෝම video නන් Iphone තමා කිවුවට පිළිගන්න යන්න එපා. ඔය කියනව වගේ පික්සල් වල video අවුල් නෑ. උඹ ඔය උඩ වීඩියෝ දෙකේම බලපන් පික්සල් එකේ තණකොළ, වැළී කොච්චර ලස්සනට පේනවද කියල. උඹ පුලුවන්නන් ෆෝන් දෙකම හොයාගෙන උඹම හොඳට එලිය තියෙන වෙලාවක වීඩියෝ කරල උඹට සෙට් වෙන එක ගනින්. තව මේ වගේ side by side comparisons බලපන්. ඊට පස්සෙ ෆෝන් වල ගානත් එක්ක හොඳ එකක් ගනින්.

    ------ Post added on Aug 1, 2024 at 12:10 AM
     
    Last edited:

    Video නම් iphone කතාවක් නෙවෙයි බ්‍රෝ. Pixel video නම් චාටර් ඇත්තටම. ඕකෙ වාද කරන්න දෙයක් නෑ
    Photos nam pixel හොදටම හොදයි.
     
    • Like
    Reactions: NaiRobi