Google Pixel 6 - Verizon lock එක අයින් කරන්න බැරි ද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන ස්විස් එකෙන්ද පෝවඩ් කරගත්තේ.
    උන් අව්ලක් නැතුව අපි කියන ගාන declare කරනවද ?
    පොඩි විස්තරයක් දාපන්කෝ.

    සමහර එවට ඉන්වොයිස් ඉල්ලනවා බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Return කරන්න පුළුවන් නේද


    පාඩුයි බන් එහෙම යවන එක.
    දවස් 60න් අන්ලොක් වෙනවා ලු Verizon උන් කිව්වා එතකම් බලනවා මචන්.
     
    • Like
    Reactions: 2osama