Google Pixel 9 Pro (Sealed Pack) හොයන උන් වරෙල්ලා

vgp

Well-known member
  • Aug 19, 2010
    2,517
    2,137
    113
    එකක් තියනවා ජල තර case මොනවත් නැති clean item එකක්.
    ගොඩක් shop වල තියෙන්නේ 128gb එක
    මෙක 256 එකක්
    PM
    20260928_075721.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,637
    741
    113
    United States
    මචං මේ 256GB එකේ ගාණ කීයද? ගන්න කැමති කෙනෙක්ට කොහෙදිද බලන්න පුළුවන් කියලා විස්තර ටිකක් දාන්න.
     
    • Like
    Reactions: wissnshaftler

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,517
    2,137
    113
    මචං මේ 256GB එකේ ගාණ කීයද? ගන්න කැමති කෙනෙක්ට කොහෙදිද බලන්න පුළුවන් කියලා විස්තර ටිකක් දාන්න.
    එහෙම දැම්මේ නැත්තේ එහෙම දාල ad එකක් කරන එක පොඩ්ඩක් සදාචාර සම්පන්න නැති නිසා 😝
    හොයන අය ගොඩක් හිටියා මෙකෙ
    PM එකක් දාලා අහන්න පුළුවන් interested අයට