Google Play Pal add කරන්නේ කොහොමද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ පේපැල් එක UK කියමු උබ UK VPN එකක් දාල ගුගල් play ගියාම පේපැල් add කරන්න payment මෙතඩ් ගොඩේ එනවා.
    එක IP අනුව තමා බන් උන් ගන්නේ.

    ඔය යට link එකෙන් බලා ගන්න පුළුවන් පේපැල් සප්පොර්ට් ගුගල් play වල මොන රටවලට ද කියලා


    https://support.google.com/googleplay/answer/2651410?co=GENIE.CountryCode=United+Arab+Emirates&hl=en
     
    • Like
    Reactions: DjAnomaly