Google Playstore $25

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    Google playstore developer account eka hadaganna $25 gewanna combank Debit card use kaloth awulak weida card eka? me dawas wala pay karana ewaata case enawada
     
    • Like
    Reactions: Solo Rider

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,414
    113
    kandy
    mama use kareth com bank debit eka thamai. awlak nathuwa athi. ads mob profit ekath debit karaganna puluwan awlak nathuwa
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අවුලක් නෑ පුලුවන්.මාත් ගෙවුවේ ඔකෙන්. අන්තිමට සම්පත් කාඩ් එකෙනුත් ගෙව්ව.
     
    • Like
    Reactions: kinkon

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    අවුලක් නෑ පුලුවන්.මාත් ගෙවුවේ ඔකෙන්. අන්තිමට සම්පත් කාඩ් එකෙනුත් ගෙව්ව.
    @lasankandy me card payment restrictions/ limits dammata passeda? nathnam godak kalinda?

    Aulak na mcn, envento eken theme ekak gaththa aualak une nam na
    kawada wageda machan anthimata pay kale?
    ------ Post added on Aug 29, 2021 at 9:09 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    @lasankandy me card payment restrictions/ limits dammata passeda? nathnam godak kalinda?


    kawada wageda machan anthimata pay kale?
    ------ Post added on Aug 29, 2021 at 9:09 PM
    දාන්න කලින් බන්.ෆීමී ඇප් එකෙ කාඩ් එකත් වැඩ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අනේ මේ ගෙවපන් බන්
    ඔය කියන ලිමිට් නැ
    ගෙවල බලපන්
    උබේ කාඩ් එකෙන් උබ ගෙව්වා කියල මොනවා කරන්නද
    මිනිසුන්ගේ කට කතා අහන්න එපා

    1630253914106.png


    මේ සති 2 ට මම ගෙවපුව
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    අනේ මේ ගෙවපන් බන්
    ඔය කියන ලිමිට් නැ
    ගෙවල බලපන්
    උබේ කාඩ් එකෙන් උබ ගෙව්වා කියල මොනවා කරන්නද
    මිනිසුන්ගේ කට කතා අහන්න එපා

    View attachment 141584

    මේ සති 2 ට මම ගෙවපුව
    pay karanna kalin check kale kokatat hondata. mokata me dawas wala meka block unoth mala karumayak wenawane ban. locally payment walatawath card eka use karaganna bahane. me lock down seen ekath ekka.ekai