
Google කියන්නේ... කාසියක් වගේ.. කාසියේ එක පැත්තක්...Search Engine සහ ඊමේල් වගේ සේවා ලබා දෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් Google Adwords, Google Adsense පාවිච්චි කරලා සමාගමට ලොකු ආදායමක් උපයා ගන්නවා.
ඔයගොල්ලෝ Facebook Ads පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති.. ඔවුන්ගේ Ads වලින් ඉතා හොඳ ප්රතිචාර ලබා ගන්න පුළුවන්... මොකද අපිට Facebook භාවිතා කරන අයගේ රැචි අරුචි කම්, ස්ත්රි පුර්ශ භාවය, වයස් පරතරය වගේ දේවල් අනුව Ads Display කරන්න සකසන්න පුළුවන්.
නමුත් Google වල මේ පහසුකම් නැහැ.... ඔවුන්ට මේ ආකාරයෙන් තමන්ගේ දැන්වීම් ප්රචාරය කරන්න බැ... ඒ නිසාම තමා Google එක Google Plus කියන Project එකට තමන්ගේ මුදල් වියදම් කරන්නේ.
මෝඩ කතා කියල මිනිස්සු අන්දන්න එපා බන්! උඹ කියන්නේ google adwords වල facebook ඇඩ්ස් වල තියන තරම් features නැහැ කියලද? Facebook බච්ච කාලේ ඉඳල Adwords වල ඔය පහසුකම් තිබ්බේ! කටට එන දේ කියල දාන්නේ නැතුව ටිකක් හොයල ඇත්ත කතා කරපන්!
On the first post you said that Google dont have a good algorithm to target ads precisely! Thats what Im talking about! Google is far ahead than facebook by ad targeting!මෙතන අන්දන්න... ඔබතුමා වගේ බබ්බු නැ... ඔක්කොම තොරතුරු ටික දාලා.... දාපු Info ඕනේ නම් Check කර ගන්න තමා තොරතුරැ ගත්තු Article එකේ Link එකත් දැම්මේ.
ඉංග්රීසියෙන් තියෙන්නේ... පහල තියෙන ටික කියවලා බලන්න...
There's another key way that social data can help Google.
On Facebook, companies can target their advertising with razor-sharp precision given all sorts of information that people willingly share, such as a preference for Coke over Pepsi or whether they've ever been married. For example, they can show a particular Cheetos ad only to single men aged 17 to 41 who live in New York, are Yankee fans and enjoy the "World of Warcraft" video game.
"That's Facebook's biggest calling card to marketers," said Debra Aho Williamson, principal analyst with eMarketer.
Advertisers are typically willing to pay more for such targeting because they'd be pitching to consumers most likely to buy. Google does a good job already of targeting ads based on what people search for, write about in emails and watch on YouTube. Social data could help Google do even better.
http://www.smh.com.au/technology/te...val-takes-off-20110715-1hhfe.html?from=smh_sb
බොරුවට බෙරිහන් නොදී.... කමෙන්ට් එකක් දාන්න කලින් ටිකක් දාපු Post එක කියවලා බලන්න....



On the first post you said that Google dont have a good algorithm to target ads precisely! Thats what Im talking about! Google is far ahead than facebook by ad targeting!
People who write everything about their privacy on facebook are morons! Only few people does this. But most people express their true ideas on emails and when searching.
Then how the hell facebook can perform better than google? Facebooks ads maybe good for you because you list your all privacy concerning stuff on your facebook profile!
Good for you!



