google plus business page???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
methna wetena image eka apita wenas karanna berida?
eka automatecaly wetena ekakda? plz help :oo: :rolleyes:
5BSVjpg



flowe me;: https://plus.google.com/103575939105414410405
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    oka machan page ekn watenna. oka delete karanna onm oya image eka Album eknma Delete karanna one. page ek tiynna post eka delete karata wadak ne methanata gihin ube album ekn delete karanm tika dawasak yadi oka ain vai https://picasaweb.google.com
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :rofl: යකෝ මොන අපරාධයක්ද මේ.. ගෙස්ට් හවුස් කියලා කොමෝඩ් එකක් දාල. :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :D:D::D
    eka tabai bn me wenas karanne,;
    u worry wen epa e gena :rofl:

    :P + පේජ් එකට ගිහින් ඔය පින්තූරෙ අයින් කරපන් බං. ඒ තරම් සරල දෙයක්වත් මතක් වුනේ නැද්ද උඹට. එතකොට වෙන මොකක් හරි වැටෙන්නෙ නැතෑ ඔතෙන්ට. ඕක උඹ මුලිම්ම දාපු පින්තූරෙ වෙන්න ඇති. ඒකයි ඕක වැටෙන්නේ. ගෙස්ට් හවුස් කියලා කොමෝඩ් වල පින්තූර දාපු එකා ගැන වැස්සවලාහක දෙයියෝන්ට කියන්න තමා වෙන්නෙ. :rofl::rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Machan Othana Watena Image Eka Wenas Wenawaa.. Anthimata Upload karapu Image Eka thamai Ethana Pennanney Ehemath nathinam wadiyenma Views Thiyena eka...

    So.. Thawa Aluth Loku Images ADD MORE IMAGES kiyan aeka harahaa add karapan 50k unath upload karapan Wena wena Images Ethakota Oka Udata Enne naha...


    Anith Eka Business Eka Verify karaganin ethakota Full Control Eka labenawa Page Eke...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අඩෝ කමෙන්ට් ටික දැක්කම හිනා ගිහින්ම බහිස්‍රාවය වෙනව. :rofl: