Google RCS ශ්‍රී ලංකාවට

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Android version 9.0 වල ඉඳන් සේරටම වැඩ කරන්න නේද හදල තියෙන්නෙ. මගෙ නම් දැන් වැඩ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Mokadda abn meke wasiya

    SMS වෙනුවට whatsapp වගේ chat කරන්න පුළුවන්. Online නැති නම් normal sms එකක් යන්නේ. imessege
    වෙනුවට android users ලට.
    September ඉඳන් තමයි ලංකාවෙ officially දීලා තියෙන්නේ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    SMS වෙනුවට whatsapp වගේ chat කරන්න පුළුවන්. Online නැති නම් normal sms එකක් යන්නේ. imessege
    වෙනුවට android users ලට.
    September ඉඳන් තමයි ලංකාවෙ officially දීලා තියෙන්නේ.

    Ah elakiri. E kiyanne iphone userslata imessage wage feature ekak neda.
     
    • Like
    Reactions: KMAInteract

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලංකාව ට Rich communication Services ලංකාවට දීලා නේද? කට්ටිය පාවිච්ච් කරනවා ද? මෙහෙ user base එක තාම අඩුයි නේද?

    SMS charge එකද යන්නේ ? data charge එකද ? නැත්තම් දෙකම charge වෙනවද
     
    • Like
    Reactions: KMAInteract

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    receive කරන කෙනාට data phone එකක් නැත්තම්, නිකම් බටන් phone එකක් නම්, එටකොට msg එක යන්නේ නැද්ද ?
    Ethakota normal SMS ekak widiyata යන්නේ. Send වෙන්න kalin පෙන්නනවා SMS ද chat ද msg eka send wenne kiyala.
     
    • Like
    Reactions: KMAInteract