මේ අපේ ගෙවල් පැත්තේ කෑම කඩේකට රිවිව් එකක් දාලා බං; ඒ කඩේ කරන එකා පව්වැ ඩේ. මේ බූරුවා වඳුරට දැලිපිහිය අහුවුනා වගේ මේවා පාවිච්චි කරලා තියන හැටි. මූට කියන විදියට කෑම ඕඩර් කරන්න මෙලෝ යකෙකුට පුලුවන්ද? විනාඩි 15 න් ඌට බුරියානි 4 කුයි ෆ්‍රයිඩ් රයිස් එකකුයි ඕනෙලු. ඌ සිරාවට කඩේ කරන් යනවා. වැඩකට නැති කැර්‍යො ඇවිත් රෙනවා. පාඩුවේ බිස්නස් එකක් කරන් ඉන්න එකෙක්ට ඉන්න නෑ.....
Last edited: