Google Reviews වලින් තැනක් තෝරාගන්න විදිහ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සත 5කට විස්වාස කරන්න එපා "Local Guide" ටැග් තියෙන උන් දාපු Reviews කවදාවත්

    pages , fb marketing කරන උන්ගේ whatsapp groups වල accounts "Local Guide" එක්ක තියෙන්නේ


    "Local Guide" තියෙන උන් කරන්නේ උන්ගේ reviews legit කියල පෙන්නන්න ඕන නිසා මුලදී , උන් දන්නේ නැති ඒවටත් 3 star වගේ අඩු reviews දානවා ,සමහර වෙලාවට 1star , 5 star ත් දානවා , කාලයක් ගිහින් "Local Guide" ටැග් වැදුනම ඒ accounts වලින් සල්ලි වලට reviews දානවා , account එක legit විදිහට තියා ගන්න උන්ට සල්ලි නොගෙවන ඒවටත් 5 ස්ටාර් දානවා , සහ උන් අහලවත් නැති ඒවාට 1 star ,3 star දානවා .



    ලංකාවේ pages reach ගන්න කරන දෙයක් සමහර මිලියන කිට්ටු වෙන්න likes තියෙන ලංකාවේ pages උන්ගේ pages වල posts වලට reach ගන්න පිලිපීන ,තයිලන්ඩ් වගේ east asia ,east india වල උන්ගේ reach පෙන්නවා pages වල promotions දාන්න .


    පිලිපීන ,තයිලන්ඩ් වගේ east asia ,east india වල ඇත්ත උන් ඉන්න whats app groups තියෙනවා , ඒ groups වල ඉන්නේ real accounts වලින් ඉන්න උන් ,

    උන්ට මාසෙට ගානක් ගෙවනවා ගොඩක්ම පොඩි , උන්ට තියෙන්නේ group එකේ දාන link වල posts share කරන්න , like ,react කරන්න .


    සමහර උන් dilivery වගේ ජොබ් කරන උන් ඇත්තට , උන් යන ගමන් ෆොටෝස් ගන්නවා කඩයක් ලගින් ගියත් ,වැස්සට ගොඩ උනත් , ඒ ඇත්ත ෆොටෝස් දාල reviews දන්නේ , උන් කලා ,බඩු අරන් නැහැ ඒ තැන් වලින් ඒත් උන්ගෙ review account එක රෑන්ක් කර ගන්න එහෙම කරන්නේ .




    උන් fb නම් groups වල moderator powers සල්ලි වලට ගන්නවා ලංකාවේ .




    මේකෙත්

    5 star reviews සේරම "Local Guide" කියල ටැග් තියෙන උන් දාපු

    Ariya Restaurant Dambulla​


    Google Review

    https://g.co/kgs/Wzf1S9D

    tripadvisor

    https://www.tripadvisor.com/Restaur...iya_Restaurant-Dambulla_Central_Province.html

    SnIO9M0.jpeg


    පට්ට වැඩ්ඩෙක්

    Link (alt)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    මමth Local Guide

    මම දාන්නෙ නන් සිරාවටම රිවීව්ස් තමයි, මට හම්බෙච්ච සර්විස් එකට
    Eww දැන් අපිට හොරේ අහු වෙලා තියෙන්නේ 😂
    Muge oluwa atha gaapu gaman mu kandeka pahath karan natta wananawa. Hari lesi muwa goda danna 🥴 🥴
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    mamath local guide lu(dena meka balala profile ekata giyama dakke) :lol:

    salli walata dana ekanam chater wedak.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මමth Local Guide

    මම දාන්නෙ නන් සිරාවටම රිවීව්ස් තමයි, මට හම්බෙච්ච සර්විස් එකට

    mamath local guide lu(dena meka balala profile ekata giyama dakke) :lol:

    salli walata dana ekanam chater wedak.
    ඔව් මටත් ඔය ටැග් එක තියෙනවා ,

    ඒත් සල්ලි වලට දාන උන් ඉන්නවා ,උන්ගේ ලොකුම අවුල උන්ගේ reviews උඩින්ම පෙන්න ඕන නිසා හොඳ තැන් වලටත් මුන් බොරු low ratings දානවා . ප්‍රධානම දේ මොකක් හරි තැනක reviews අපි බැලුවම උඩින්ම උන්ගේ reviews පෙන්න හදා ගන්න එක ,99% reviews sort කරන්නේ නැහැ ,එන විදිහට බලන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    Mata hitenne aluth neethiyak genna ona price currency 2kin danna ona kiyala. but itin sigiriya wage ewalath suddanta eka gaanai, apita ekagaanaine ban.
     
    • Like
    Reactions: TechnWeb