Google Search

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Google වලින් මොකක් හරි සර්ච් කරලා ඒකෙ රිසල්ට්ස් , ආවට පස්සේ එකපාරම , ඒ රිසල්ට්ස් වල ඔර්ඩර් එක මාරු වෙන්නේ ඇයි කුකුලොහ්හ් ?
    කලින් එහෙම උනේ නැහැ , හුගක් වෙලාවට උඩින්ම එන රිසල්ට් එක (සයිට් එක ) මැදට යනවා තත්පර කීපයකින් :P :P
    හදාගන්න ක්‍රමයක් කියහල්ල , හෙන මඥන් .....
    (browser eka Chrome)