Google server farms.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපේ ලෙක්චර් කෙනෙක් අපිට කිව්වා මේ ගූගල් සර්වර් ෆාර්ම්ස් ලංකාවටත් එන්න තිබ්බාලු, ඒත් අපේ අයගේ වැඩ නිසා ඒක නැවතිලා...:(:(:(
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අප්පට සිරි කිවුවලු..... පට්ටයි මචෝ..... ඔය වගේ තැනක වෙඩ කරන්න හිතුන. පස්සෙ දවසකද ඇප්ලයි කරනව. .....

    රෙප් නම් බැලු......සොරි....
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    අපේ ලෙක්චර් කෙනෙක් අපිට කිව්වා මේ ගූගල් සර්වර් ෆාර්ම්ස් ලංකාවටත් එන්න තිබ්බාලු, ඒත් අපේ අයගේ වැඩ නිසා ඒක නැවතිලා...:(:(:(

    :yes::yes::yes:

    pissu hadenava. ela macho.. tax..

    thanks. :)

    අප්පට සිරි කිවුවලු..... පට්ටයි මචෝ..... ඔය වගේ තැනක වෙඩ කරන්න හිතුන. පස්සෙ දවසකද ඇප්ලයි කරනව. .....

    මටත් දැක්කම මේ වගේ තැනක වැඩ කරන්න තියේ නම් හොදයි කියල හිතුන.

    රෙප් නම් බැලු......සොරි....

    reply දීල යන එකත් ඇති මචං. :)