Google Sinhala Input error

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Google sinhala input tool eka wada na machanla.meka complain karanna kawru hari dannawada?

    ayeth install karannath ba.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් හරි අවුලක් උනා තමයි ඊයෙත්
    දැන් නම් ශේප් එකේ හරි වගේ සහෝ
    මම ඉන්ස්ටෝල් කරගත්තා ආයේ කොහොමහරි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මොකක් හරි අවුලක් උනා තමයි ඊයෙත්
    දැන් නම් ශේප් එකේ හරි වගේ සහෝ
    මම ඉන්ස්ටෝල් කරගත්තා ආයේ කොහොමහරි
    mama danuth install kara wada nahane :(
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිංහලයෝ ඉවරයි ගුගල් දෙයියා කෝප වෙලා බෝල
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මොකක් හරි අවුලක් උනා තමයි ඊයෙත්
    දැන් නම් ශේප් එකේ හරි වගේ සහෝ
    මම ඉන්ස්ටෝල් කරගත්තා ආයේ කොහොමහරි

    mata install karanna bane .
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Menna error 1.

    google.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama danuth install kara wada nahane :(
    ඊයේ මම වින්ඩොව්ස්+ස්පේස් දුන්නම ලැන්වේජ් මාරු උනා පෙන්නුවට සිංහලට ඉන්පුට් ටුල් එක රන් උනේ නැහැ
    මම අන්ඉන්ස්ටෝල් කරලා ආයේ දාන්න ගියාම එරර් එකක් අවා
    පස්සේ පරණ තිබ්බ සෙටප් එකක් දැම්මා බඩු වැඩ

    හැබැයි පොඩි කේස් එකක් තියෙනවා මැෂින් එක දාලා පලවෙනි පාර ඉන්පුට් ටුල් එක ගත්තම පොඩ්ඩක් ස්ටක් වෙනවා ඉන්පුට් ටුල් විතරක් ඒක කාලෙක ඉඳන් තියෙන ලෙඩක් :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Menna error 1.

    google.jpg
    ඔන්න ඕක තමා මටත් ඊයේ අවේ බන්
    නෙට් එකෙන් බාලා දාන්න ට්‍රයි කරා හරි ගියේ නැහැ
    හාර්ඩ් එකේ තිබ්බ වෙන සෙටප් එකක් රන් කරා බඩු වැඩ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඊයේ මම වින්ඩොව්ස්+ස්පේස් දුන්නම ලැන්වේජ් මාරු උනා පෙන්නුවට සිංහලට ඉන්පුට් ටුල් එක රන් උනේ නැහැ
    මම අන්ඉන්ස්ටෝල් කරලා ආයේ දාන්න ගියාම එරර් එකක් අවා
    පස්සේ පරණ තිබ්බ සෙටප් එකක් දැම්මා බඩු වැඩ

    හැබැයි පොඩි කේස් එකක් තියෙනවා මැෂින් එක දාලා පලවෙනි පාර ඉන්පුට් ටුල් එක ගත්තම පොඩ්ඩක් ස්ටක් වෙනවා ඉන්පුට් ටුල් විතරක් ඒක කාලෙක ඉඳන් තියෙන ලෙඩක් :sorry:
    :love::love: හරි මචෝ දැන් වැඩ.

    මෙහෙමයි කොල්ලනේ හරි ගියේ.

    ස්ටෙප් 1. අන්ඉස්ටෝල් google ime යුසින්ග් revo unintaller ඇන්ඩ් කිලින් රේගිස්ට්‍රි ෆයිල්ස්, ෆෝල්ඩර්ස්
    ස්ටෙප් 2. රිස්ටාර්ට් කම්පුටර්.
    ස්ටෙප් 3. ඉන්ටෝල් ඇන්ඩ් එන්ජෝයි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :love::love: හරි මචෝ දැන් වැඩ.

    මෙහෙමයි කොල්ලනේ හරි ගියේ.

    ස්ටෙප් 1. අන්ඉස්ටෝල් google ime යුසින්ග් revo unintaller ඇන්ඩ් කිලින් රේගිස්ට්‍රි ෆයිල්ස්, ෆෝල්ඩර්ස්
    ස්ටෙප් 2. රිස්ටාර්ට් කම්පුටර්.
    ස්ටෙප් 3. ඉන්ටෝල් ඇන්ඩ් එන්ජෝයි.
    රෙවෝ එක නම් දැම්මේ නැහැ
    සර්විස් වල තියෙන ගුගල් අප්ඩේට් සර්විස් එක රිස්ටාර්ට් කළා බන් :)
    මෙන්න බබා වගේ ඉන්ස්ටෝල් උනා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    රෙවෝ එක නම් දැම්මේ නැහැ
    සර්විස් වල තියෙන ගුගල් අප්ඩේට් සර්විස් එක රිස්ටාර්ට් කළා බන් :)
    මෙන්න බබා වගේ ඉන්ස්ටෝල් උනා
    මම හෙන වටයක් ගිහිල්ලනේ. :rofl:
    එල එල මචන්.. :)
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඔන්න ඕක තමා මටත් ඊයේ අවේ බන්
    නෙට් එකෙන් බාලා දාන්න ට්‍රයි කරා හරි ගියේ නැහැ
    හාර්ඩ් එකේ තිබ්බ වෙන සෙටප් එකක් රන් කරා බඩු වැඩ

    matath a setup eka ewapanko machan.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම ඊයේ error log එක google එකට දැම්මා.දැන් වැඩේ හරි මචං. thanks උදව් කරපු හැමෝටම.

    Thread closed.