mama danuth install kara wada nahaneමොකක් හරි අවුලක් උනා තමයි ඊයෙත්
දැන් නම් ශේප් එකේ හරි වගේ සහෝ
මම ඉන්ස්ටෝල් කරගත්තා ආයේ කොහොමහරි

මොකක් හරි අවුලක් උනා තමයි ඊයෙත්
දැන් නම් ශේප් එකේ හරි වගේ සහෝ
මම ඉන්ස්ටෝල් කරගත්තා ආයේ කොහොමහරි
ඊයේ මම වින්ඩොව්ස්+ස්පේස් දුන්නම ලැන්වේජ් මාරු උනා පෙන්නුවට සිංහලට ඉන්පුට් ටුල් එක රන් උනේ නැහැmama danuth install kara wada nahane![]()

ඔන්න ඕක තමා මටත් ඊයේ අවේ බන්Menna error 1.
![]()
රිස්ටාර්ට් එකක් දාල බලපන්mata install karanna bane .
ඊයේ මම වින්ඩොව්ස්+ස්පේස් දුන්නම ලැන්වේජ් මාරු උනා පෙන්නුවට සිංහලට ඉන්පුට් ටුල් එක රන් උනේ නැහැ
මම අන්ඉන්ස්ටෝල් කරලා ආයේ දාන්න ගියාම එරර් එකක් අවා
පස්සේ පරණ තිබ්බ සෙටප් එකක් දැම්මා බඩු වැඩ
හැබැයි පොඩි කේස් එකක් තියෙනවා මැෂින් එක දාලා පලවෙනි පාර ඉන්පුට් ටුල් එක ගත්තම පොඩ්ඩක් ස්ටක් වෙනවා ඉන්පුට් ටුල් විතරක් ඒක කාලෙක ඉඳන් තියෙන ලෙඩක්![]()

හරි මචෝ දැන් වැඩ.රෙවෝ එක නම් දැම්මේ නැහැ
හරි මචෝ දැන් වැඩ.
මෙහෙමයි කොල්ලනේ හරි ගියේ.
ස්ටෙප් 1. අන්ඉස්ටෝල් google ime යුසින්ග් revo unintaller ඇන්ඩ් කිලින් රේගිස්ට්රි ෆයිල්ස්, ෆෝල්ඩර්ස්
ස්ටෙප් 2. රිස්ටාර්ට් කම්පුටර්.
ස්ටෙප් 3. ඉන්ටෝල් ඇන්ඩ් එන්ජෝයි.

මම හෙන වටයක් ගිහිල්ලනේ.රෙවෝ එක නම් දැම්මේ නැහැ
සර්විස් වල තියෙන ගුගල් අප්ඩේට් සර්විස් එක රිස්ටාර්ට් කළා බන්
මෙන්න බබා වගේ ඉන්ස්ටෝල් උනා


ඔන්න ඕක තමා මටත් ඊයේ අවේ බන්
නෙට් එකෙන් බාලා දාන්න ට්රයි කරා හරි ගියේ නැහැ
හාර්ඩ් එකේ තිබ්බ වෙන සෙටප් එකක් රන් කරා බඩු වැඩ