ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ.

    ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් සමත්ව වී තිබේ. නව භාෂා 13ත් සමග ජී මේල් භාවිතා කල හැකි භාෂා ගණන 71 දක්වා ඉහලගොස් තිබේ.

    ජී මේල් වෙත එක්වූ අලුත් භාෂා වනුයේ Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala, Zulu යන භාෂා වේ.

    gmail-inside.jpg
     
    • Like
    Reactions: roxter

    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    ආ උඹ ගුගල් පාවිච්චි කරනවා කියලා ගූ විමලයා දැනගත්තොත් එහෙම ආයේ පිකටිං එකක් කරයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සිංහල ටැපලෙනවා බං.. නොදන්න කඩ්ඩ හොදා වගේ නේහ්..

    ow ban oluwa wikara wenawa.. :D

    ආ උඹ ගුගල් පාවිච්චි කරනවා කියලා ගූ විමලයා දැනගත්තොත් එහෙම ආයේ පිකටිං එකක් කරයි.

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16872299 said:
    ow ban oluwa wikara wenawa.. :D
    :yes:
    බුකිය සිංහලට මාරු කොලා.. පාවිච්චියක් නැති නිසා ඔහේ තියෙන්න ඇරියා..
    මේල පොඩ්ඩක් පාවිච්චි වෙනවා.. ඒක විකාර වෙනවා සිංහල දැම්මොත්..

    ගූගල් එකේ ලංකාවෙ උන් ඉන්නවද බං..? එතකොට බුකියෙ..?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :yes:
    බුකිය සිංහලට මාරු කොලා.. පාවිච්චියක් නැති නිසා ඔහේ තියෙන්න ඇරියා..
    මේල පොඩ්ඩක් පාවිච්චි වෙනවා.. ඒක විකාර වෙනවා සිංහල දැම්මොත්..

    ගූගල් එකේ ලංකාවෙ උන් ඉන්නවද බං..? එතකොට බුකියෙ..?

    bukiye ennawa neda? mama dakka kalekata issara wistarayak tibuna. google eka gananam danne naha.
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    සිංහල ටැපලෙනවා බං.. නොදන්න කඩ්ඩ හොදා වගේ නේහ්..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :yes:
    බුකිය සිංහලට මාරු කොලා.. පාවිච්චියක් නැති නිසා ඔහේ තියෙන්න ඇරියා..
    මේල පොඩ්ඩක් පාවිච්චි වෙනවා.. ඒක විකාර වෙනවා සිංහල දැම්මොත්..

    ගූගල් එකේ ලංකාවෙ උන් ඉන්නවද බං..? එතකොට බුකියෙ..?

    රනිදු වැඩ කරන්නේ ගූගල් එකේ
    තව එවුන් ඉන්නවා බන් එකේ
    බුකියේනම් දන්නේ නෑ