Google Street View එකෙන් කියමු

me spot ekata nam hamoma wage yanawa ne
unu unuwe roll ekak kaala tea ekak bonna kiyaapu spot eka :yes:
අනිවා
​
11.gif

​
Shops වගේ ඒවගේ මේ විදිහට Short Link එක share කරන්න ෆොටෝ එකත් එක්ක හොයා ගන්න ලේසි

IQnU5zW.jpg





​
ඔව් මෙහෙම හොදයි.
11.gif

​
 

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,892
    2,727
    113
    Kadawatha, Sri Lanka
    චිරි චිරි වැස්ස;19905633 said:
    විශේෂ තැන්... අමතක නොවෙන තැන් එහෙම තියනවනම්.. නෙමේ තියනවනෙ. ඒවලින් දාන්න පුලුවන් තැන් දාමු බලන්න ස්ට්‍රීට් විව් එකෙන්..
    එලකිරියන්ස් ලගෙ privacy එකට හානි වෙන ඒව expose වෙයි කියල හිතෙන ඒව දාන්න එපා:no:


    ඔන්න මම මුලින්ම දාන්නෙ අයන්න ආයන්න ඉගෙනගත්ත මොන්ටිසෝරිය. අද වෙද්දිනම් වල් වැදිල
    16k5gra.jpg


    පළවෙනි ඉස්කෝලෙ
    25rovat.jpg


    දෙවනි ඉස්කෝලෙ
    np00gm.jpg

    ​

    තෙවනි සහ අවසාන ඉස්කෝලෙ
    2qx9wrs.jpg




    ​
    umba Wanathavilluwa, Eluwankulam area ekeda?:confused::confused::confused::confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිරි චිරි වැස්ස;19906042 said:
    ශිෂ්‍යයත්වය වෙනකන් හිටිය බං.:yes: ඊට පස්සෙ වෙන්නප්පුවට ආව
    ​

    අම්මෝ හොදයි ඔකේ හිටියා නම් මැන්ටල් වෙලා නවතින්නේ :lol:මම ඒලෙවල් කරේ සේවියර් අම්මලාගේ ගම මාරවිල :D
     
    සොහොන;19906057 said:
    අම්මෝ හොදයි ඔකේ හිටියා නම් මැන්ටල් වෙලා නවතින්නේ :lol:මම ඒලෙවල් කරේ සේවියර් අම්මලාගේ ගම මාරවිල :D
    පිනා බුදු වසයිනෙ බං.:shocked: බිත්තියට අත් දෙක තියගන්න කියලනෙ ගනන්නෙ.:sorry:
    ​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිරි චිරි වැස්ස;19906070 said:
    පිනා බුදු වසයිනෙ බං.:shocked: බිත්තියට අත් දෙක තියගන්න කියලනෙ ගනන්නෙ.:sorry:
    ​

    ආ ජාඇල ඉදන් එන උස එක නේද :P man විශ්‍රම ගියා 2012 වාගේ දැන් ෆාදර් ගෙනෙක් ඉන්නේ දෙසැම්බර් ඉස්කෝලේ පල්ලියේ මංගලය කරනවා එදාට එන්න රවුමක් ගහන්න මෑතකදි නම් අරෝස්ටාර් ෂෝ එකකුත් තිබ්බා :D
     
    සොහොන;19906080 said:
    ආ ජාඇල ඉදන් එන උස එක නේද :P man විශ්‍රම ගියා 2012 වාගේ දැන් ෆාදර් ගෙනෙක් ඉන්නේ දෙසැම්බර් ඉස්කෝලේ පල්ලියේ මංගලය කරනවා එදාට එන්න රවුමක් ගහන්න මෑතකදි නම් අරෝස්ටාර් ෂෝ එකකුත් තිබ්බා :D
    ඔව් ඔව් ඩයල් එක තමා. ආරියවතී මිස්ව මතකද?
    මම දැන් ඉන්නෙ france වල බං

    ​
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,122
    23,917
    113
    මේ තියෙන්නෙ මගේ පාසල
    https://goo.gl/maps/Y3NXWvjiYFU2

    lXzuRyj.jpg



    මේ තියෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහ.
    ඔය ඈතින් පේන්නෙ කලු ගග මුහුදට වැටෙන මෝය කට සහ කැලිඩෝ බීච් එක. වම් පැත්තෙ Avani Hotel එක. ඔය ලගින්ම තියෙන්නෙ (ඔව් ඔව් කලු ගග තමා :lol: )


    rzCg5SO.jpg