Google Street View වල ලිංගික දර්ශණ 18+ ද මන්දා
Google මගින් ලබාදෙන නව පහසුකමක් වන Street View සඳහා පාරේ ඡායාරූප ගනිමින් සිටි Google කණ්ඩායමට සාමාන්‍යයෙන් පාරකදී දකින්න නොලැබැනෙ දෙයක් දැකගන්න ලැබිලා තිබුනේ දකුණු ඕස්ට්‍රේලියාවෙන්. මේ නුහුරු දර්ශණය තමයි Google Street View රථයමගින් ඡායාරූප ගනිමින් සිටි අතරවාරයේ පාර අයිනේ දෙදෙනෙක් ලිංගිකව එකතු වෙමින් සිටීම.
මේ තවත් එක් අවස්ථාවක් පමණක්වන අතර තවත් මෙවැනි අවස්ථා කිහිපයක්ම Google Street View රථයේ වූ කැමරාවට හසුවී තියෙනවාලු.පහතින් ඕස්ට්‍රේලියාවේ වූ සිද්ධිය ඇතුලත් ප්රවෘත්ති වීඩියෝව.
උපුටාගැනීම softhut.lk මගින්
comment එකක් දාන්න අමතක කරන්න එපා
Google මගින් ලබාදෙන නව පහසුකමක් වන Street View සඳහා පාරේ ඡායාරූප ගනිමින් සිටි Google කණ්ඩායමට සාමාන්‍යයෙන් පාරකදී දකින්න නොලැබැනෙ දෙයක් දැකගන්න ලැබිලා තිබුනේ දකුණු ඕස්ට්‍රේලියාවෙන්. මේ නුහුරු දර්ශණය තමයි Google Street View රථයමගින් ඡායාරූප ගනිමින් සිටි අතරවාරයේ පාර අයිනේ දෙදෙනෙක් ලිංගිකව එකතු වෙමින් සිටීම.

මේ තවත් එක් අවස්ථාවක් පමණක්වන අතර තවත් මෙවැනි අවස්ථා කිහිපයක්ම Google Street View රථයේ වූ කැමරාවට හසුවී තියෙනවාලු.පහතින් ඕස්ට්‍රේලියාවේ වූ සිද්ධිය ඇතුලත් ප්රවෘත්ති වීඩියෝව.උපුටාගැනීම softhut.lk මගින්
comment එකක් දාන්න අමතක කරන්න එපා
Last edited by a moderator:
ගූගලුත් හොයාගන්න ඒව නේ,,,, 