Google street view eken ganna puluwan proyojana katha karamu

Aug 12, 2012
4,169
652
0
Google street view eken ganna puluwan proyojana gana katha karamu

me dawaswala lankawe hama thanama katha wena topic ekak thamai google street view. :yes: api me thread eke google street view eken apita ganna puluwan proyojana gana katha karamu :)

7bxBS4k.png
 
Last edited:

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Anee manda bn
    Kiyanna kiyala dekuth na ne
    Hariyatama itin place ekakata yanna puluwan sure karala neda
    (Party ekakata,1st time kella ekige parents la gedara na gedara enna kiwwahama kisi bayak sakayak nathuwa hari gedaratama yanna puluwan ne)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩවල් වල බෝර්ඩ් ලෑලි වල තියෙන ටෙලිෆෝන් නම්බරේ බලාගෙන කෝල් කරන්න පුළුවන් :D. සමහර වෙලාවට අපිට ඕනේ වැඩේ කරගන්න තැනක් මතකයි හැබැයි ෆෝන් නොම්බරයක් නෑ නෙ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kallage gedara balanna
    hora kotu panddi panala duwanna paninnda pot hoya ganna
    wadihitiyekta nodanna kenekta menna methana pot eka kiyala kalin penna anything
    ape gedara balanna
    kammali wunahama ibaa gathee yanna !
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    කඩවල් වල බෝර්ඩ් ලෑලි වල තියෙන ටෙලිෆෝන් නම්බරේ බලාගෙන කෝල් කරන්න පුළුවන් :D. සමහර වෙලාවට අපිට ඕනේ වැඩේ කරගන්න තැනක් මතකයි හැබැයි ෆෝන් නොම්බරයක් නෑ නෙ.

    :yes::cool:
     

    rajithayasas

    Member
    Feb 2, 2012
    33
    12
    0
    මන් දැක්ක ලන්කාවේ පොලිස් කාරයෙක් පගාව ගන්නවා පොටෝ එකකට වැදිලා තියෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    google street view එකේ පින්තුර නැතිව real - time වීඩියෝ තිබුනොත් කොහොම තියෙයිද ??
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මෙකෙන් ගන්න පුලුවන් සෙවා එමටයි. තැනක් අත්තට බ්ලාගනිම, ඉඩමක් වගෙ දෙයක් බලගන්න පුලුවන් වටපිටාවත් එක්ක යන්නට කලින්, කිසියම් තැනකට යනකොට parking places එහෙම කලින් දැනගන්න පුලුවන්.

    අනික කෙනෙකු තැනක් කිව්වාම යන්න කලින් වටපිටාව ඔලුවට දාගන්න පුලුවන්.තවත් එකි නොකී දෙවල් දැක ගන්න පුලුවන්

    Well done google team
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Real time traffic feeds දැම්මොත් නියමයි අඩුම තරමින් කොලඔබට