Telegram unauthorized access

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    අඩෝ මටත් මේක උනා. මාත් 2FA දාල තිබ්බෙ නෑ OTP එන නිසා. Nova 5T එක්කින් තමා ලොග් වෙලා තියනව කියල පෙන්නුවෙ. මාත් session එක terminate කරල 2FA enable කරා. මොකක් වෙලාද හිතාගන්න බෑ.
    මගෙත් iphone එකක් තියෙන්නෙ. මොබිටෙල් සිම් එක. හැබැයි ඒක esim නෙවේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මගෙත් ඔහොම එකක් උනා. සෙටිංස් ගිහින් බලනකොට වෙන රටක එකෙක් ලොග් වෙලා කියලා පෙන්වනවා. ඒ මදිවට ලංකාවෙ ගම්පහ පැත්තෙ එකෙකුත් පෙන්වනවා. අහුඋනේ මට පාස්වර්ඩ් එක මාරු කරන්න ගියාම. කවදාවත් දැක්කෙ නැති වාහෙලට මැසේජ් යවලා ඒකෙන්. මම නිතර යන ගෲප් විතරයි වෙනදට බැලුවෙ. අන්තිමට පාස්වර්ඩ් මාරු කරලා අරුන් දෙන්නා අයින් කලා. පස්සෙ ෆෝන් එක ලොක් වෙලා දරුවගෙ අතින් කෙලවුනා. ඊටපස්සෙ රිසෙට් කරලා ටෙලිග්‍රෑම් දැම්මට වැඩ කරන්නෙ නෑ. ලොගින් මොකක්ද මගුලක් ආවා. මම ලොගින් එක ඩිලීට් කලා. ඒකට දවස් දෙකක් ගියා. දැන් ආයෙත් ටෙලිග්‍රෑම් වැඩ. නරක සයිට් වලට යන්නෙ නෑ. ඉදලා හිටලා මස්කඩ කෑල්ලක් බලන්න යනවා. මට ආවා ලිංක් එකක්. ඒකෙන් ඇදුම් අයින් කරනවා ඕනම කෙනෙක්ගෙ. ඕක කරන්න ගිහින් තමයි කෙලවෙන්න ඇත්තෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218

    Mobitel connection ekak da thiyenne ?
     
    • Like
    Reactions: labu gediya