අද ටෙලිගැම් එකෙන් නොටිෆිකේශන් එකක් ආවා කවුරුහරි එකවුන්ට් එකට ලොග් උනා කියලා. නොටිෆිකෙශන් එක දැකපු ගමන්ම ටෙලිගැම් එකට ගිහින් සෙශන් එක ටර්මිනෙට් කරා. එක වෙලා විනාඩි 3ක් විතර ගිහින් ලංකාවේ නම්බර් එකකින් otp එක ආවා ඉමොජි එක්ක මික්ස් වෙලා. ලොග් වෙලා තිබ්බෙත් ගම්පහ පැත්තේන්. මන් ශනික 2 step verification ඔන් කරා.
මට තියෙන අවුල මෙහෙම වෙන්නේ කොහොමද? අපේ නම්බර් එකට එන otp එකත් උස්සලනේ මෙහෙම ඇක්සස් කරලා තියෙන්නේ.
මට තියෙන අවුල මෙහෙම වෙන්නේ කොහොමද? අපේ නම්බර් එකට එන otp එකත් උස්සලනේ මෙහෙම ඇක්සස් කරලා තියෙන්නේ.