ඔන්න අද මම පොඩි ත්රේඩ් එකක් දාන්න කල්පනා කලා, මුලින් කියන්න ඕනේ මේක මම Google එකෙන් හොයලා විස්තර අරගෙන, මමම තමයි ත්රේඩ් එක හැදුවේ,
මම කියලා දෙන්න යන්නේ Google සමාගම හදුන්වාදීපු Google + කියන එක ගැන, දැනටමත් ගොඩාක් දෙනා මේකේ ලියාපදිංචිවෙලා ඇති, නමුත් මේක ගැන දන්නේ නැති අය එහෙම ඇතිනේ, ඉතින් මම ඒ අයට කෙටියෙන් කියන්නම් මේක නිකන් Facebook වගේ එකක්, ෆේස් බුක් කිව්වම ඔක්කොමලා දන්නවානේ, ඉතින් Google සමාගම කියන්නේ facebook එකේ සමහර වැරදි තැන් මගහරවාගෙන හදපු එකක් කියලා තමා මේ Google +

හරි හරි, මම කියන්න යන්නේ ඒක නෙමෙයි,
මම කියන්න යන්නේ අපි හැමෝටම වගේ facebook Account එකක් තියෙනවානේ
(නැති අයට කරන්න දෙයක් නෑ)
ඉතින් මම පොඩි trick එකක් කියලා දෙන්න යන්නේ මේ facebook එකේ තියෙන Contacts අපි Google + එකට ඇඩ් කරන්නේ කියලා, (මේක මම හොයා ගත්ත එකක් නෙමෙයි, )
මේක වෙන්නේ කෙටියෙන් අපි අපේ Facebook එකේ ඉන්න කට්ටිය Yahoo Mail එකට දාලා ඒකෙන් Gmail එකට දාලා, ඒකෙන් Google + එකට දාන හැටි, (බය වෙන්න එපා මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්)
ඔන්න ඔහොමයි මේක වෙන්නේ

මුලින්ම කියන්න ඕනේ ඉතින් Yahoo Mail නැත්නම් ඔයගොල්ලෝ එකක් හදාගන්න, (විනාඩි දෙකෙන් ෆ්රී හදාගන්න පුලුවන්) ඒක දන්නෙත් නැත්නම් අහන්න මම කියලා දෙන්නම්
හරි හරි, මුලින්ම ඔයාලා යාහූ මේල් එකට යන්න ,
ඊට පස්සේ ඒකෙ තියෙන Contacts කියන එක ඔබන්න, ඊට පස්සේ Imports Contacts කියන එක ඔබන්න, (පින්තූරෙ බැලුවනම් තේරෙයි )
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඒකෙ Facebook කියන එක ඔබන්න, ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එයි, ඒක Okay කරන්න
ඊට පස්සේ එයි මෙන්න මෙහෙම එකක්,
ඔන්න ඕක Done කරන්න,
පස්සේ
ඔන්න ඔහොම ඔයා දාපු ලිස්ට් එක පෙන්නයි, ඒකෙ උඩම තියෙන Select All කියන එකට ටික් එක දාලා Actoin කියන එක ඔබන්න, එතකොට එන ලිස්ට් එකේ ඔයා Export All කියන එක ඔබන්න
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඔයා ඒකෙ Yahoo!CSV කියන එක ඔබන්න
හරි දැන් ඔයාගේ ඒ ලිස්ට් එක සේව් වෙන්න අහයි, ඔයා ඉතින් සේව් වෙන්න ඕනේ තැනක් දීලා ඕක Computer එකේ Save කරගන්න
හෝව් හෝව්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා, CSV කියන එක එබුවාම මෙහෙම එකක් එයි, ඒකෙ තියෙන Code එක ගහලා Export Now කියන එක ඔබන්න
ඊට පස්සේ මෙහෙම එයි සේව් කරන්න
(මේක නම් එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුලුවන් )
හරි දැන් Save කරා නේද ? දැන් හරි,
හරි කිව්වට තාම හරි නෑ හොදේ
හරි දැන් යන්න Gmail එකට (Gmail කියන්නේ මොකක්ද කියලා නම් අහන්න එපා
)
හරි ගියාද ? (එහෙනම් හෝදගන්න
)
ඔයා Gmail ගියාම මෙන්න මෙහෙම එනවානේ
ඕකෙ Contacts කියන එක ඔබලා New Group කියන එක ඔබන්න
හරි ද ?
දැන් ඒ Group එක Facebook කියලා හදාගන්න
බඩගිනියි, මොනවා හරි කාල එන්නම් පොඩ්ඩක් ඉන්න
මම කියලා දෙන්න යන්නේ Google සමාගම හදුන්වාදීපු Google + කියන එක ගැන, දැනටමත් ගොඩාක් දෙනා මේකේ ලියාපදිංචිවෙලා ඇති, නමුත් මේක ගැන දන්නේ නැති අය එහෙම ඇතිනේ, ඉතින් මම ඒ අයට කෙටියෙන් කියන්නම් මේක නිකන් Facebook වගේ එකක්, ෆේස් බුක් කිව්වම ඔක්කොමලා දන්නවානේ, ඉතින් Google සමාගම කියන්නේ facebook එකේ සමහර වැරදි තැන් මගහරවාගෙන හදපු එකක් කියලා තමා මේ Google +

හරි හරි, මම කියන්න යන්නේ ඒක නෙමෙයි,
මම කියන්න යන්නේ අපි හැමෝටම වගේ facebook Account එකක් තියෙනවානේ
(නැති අයට කරන්න දෙයක් නෑ) ඉතින් මම පොඩි trick එකක් කියලා දෙන්න යන්නේ මේ facebook එකේ තියෙන Contacts අපි Google + එකට ඇඩ් කරන්නේ කියලා, (මේක මම හොයා ගත්ත එකක් නෙමෙයි, )
මේක වෙන්නේ කෙටියෙන් අපි අපේ Facebook එකේ ඉන්න කට්ටිය Yahoo Mail එකට දාලා ඒකෙන් Gmail එකට දාලා, ඒකෙන් Google + එකට දාන හැටි, (බය වෙන්න එපා මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්)
ඔන්න ඔහොමයි මේක වෙන්නේ

මුලින්ම කියන්න ඕනේ ඉතින් Yahoo Mail නැත්නම් ඔයගොල්ලෝ එකක් හදාගන්න, (විනාඩි දෙකෙන් ෆ්රී හදාගන්න පුලුවන්) ඒක දන්නෙත් නැත්නම් අහන්න මම කියලා දෙන්නම්
හරි හරි, මුලින්ම ඔයාලා යාහූ මේල් එකට යන්න ,
ඊට පස්සේ ඒකෙ තියෙන Contacts කියන එක ඔබන්න, ඊට පස්සේ Imports Contacts කියන එක ඔබන්න, (පින්තූරෙ බැලුවනම් තේරෙයි )
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඒකෙ Facebook කියන එක ඔබන්න, ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එයි, ඒක Okay කරන්න

ඊට පස්සේ එයි මෙන්න මෙහෙම එකක්,
ඔන්න ඕක Done කරන්න,
පස්සේ
ඔන්න ඔහොම ඔයා දාපු ලිස්ට් එක පෙන්නයි, ඒකෙ උඩම තියෙන Select All කියන එකට ටික් එක දාලා Actoin කියන එක ඔබන්න, එතකොට එන ලිස්ට් එකේ ඔයා Export All කියන එක ඔබන්න

ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඔයා ඒකෙ Yahoo!CSV කියන එක ඔබන්න
හරි දැන් ඔයාගේ ඒ ලිස්ට් එක සේව් වෙන්න අහයි, ඔයා ඉතින් සේව් වෙන්න ඕනේ තැනක් දීලා ඕක Computer එකේ Save කරගන්න

හෝව් හෝව්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා, CSV කියන එක එබුවාම මෙහෙම එකක් එයි, ඒකෙ තියෙන Code එක ගහලා Export Now කියන එක ඔබන්න
ඊට පස්සේ මෙහෙම එයි සේව් කරන්න

(මේක නම් එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුලුවන් )
හරි දැන් Save කරා නේද ? දැන් හරි,
හරි කිව්වට තාම හරි නෑ හොදේ
හරි දැන් යන්න Gmail එකට (Gmail කියන්නේ මොකක්ද කියලා නම් අහන්න එපා

) හරි ගියාද ? (එහෙනම් හෝදගන්න
)ඔයා Gmail ගියාම මෙන්න මෙහෙම එනවානේ