Google+ (Tips & Ticks)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න අද මම පොඩි ත්‍රේඩ් එකක් දාන්න කල්පනා කලා, මුලින් කියන්න ඕනේ මේක මම Google එකෙන් හොයලා විස්තර අරගෙන, මමම තමයි ත්‍රේඩ් එක හැදුවේ,

මම කියලා දෙන්න යන්නේ Google සමාගම හදුන්වාදීපු Google + කියන එක ගැන, දැනටමත් ගොඩාක් දෙනා මේකේ ලියාපදිංචිවෙලා ඇති, නමුත් මේක ගැන දන්නේ නැති අය එහෙම ඇතිනේ, ඉතින් මම ඒ අයට කෙටියෙන් කියන්නම් මේක නිකන් Facebook වගේ එකක්, ෆේස් බුක් කිව්වම ඔක්කොමලා දන්නවානේ, ඉතින් Google සමාගම කියන්නේ facebook එකේ සමහර වැරදි තැන් මගහරවාගෙන හදපු එකක් කියලා තමා මේ Google + :rofl::rofl:

හරි හරි, මම කියන්න යන්නේ ඒක නෙමෙයි,

මම කියන්න යන්නේ අපි හැමෝටම වගේ facebook Account එකක් තියෙනවානේ :) (නැති අයට කරන්න දෙයක් නෑ)

ඉතින් මම පොඩි trick එකක් කියලා දෙන්න යන්නේ මේ facebook එකේ තියෙන Contacts අපි Google + එකට ඇඩ් කරන්නේ කියලා, (මේක මම හොයා ගත්ත එකක් නෙමෙයි, )

මේක වෙන්නේ කෙටියෙන් අපි අපේ Facebook එකේ ඉන්න කට්ටිය Yahoo Mail එකට දාලා ඒකෙන් Gmail එකට දාලා, ඒකෙන් Google + එකට දාන හැටි, (බය වෙන්න එපා මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්)

0001im.jpg


ඔන්න ඔහොමයි මේක වෙන්නේ :angry::angry:

මුලින්ම කියන්න ඕනේ ඉතින් Yahoo Mail නැත්නම් ඔයගොල්ලෝ එකක් හදාගන්න, (විනාඩි දෙකෙන් ෆ්‍රී හදාගන්න පුලුවන්) ඒක දන්නෙත් නැත්නම් අහන්න මම කියලා දෙන්නම් :)

හරි හරි, මුලින්ම ඔයාලා යාහූ මේල් එකට යන්න ,

0003mi.jpg


ඊට පස්සේ ඒකෙ තියෙන Contacts කියන එක ඔබන්න, ඊට පස්සේ Imports Contacts කියන එක ඔබන්න, (පින්තූරෙ බැලුවනම් තේරෙයි )

0004ik.jpg


ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඒකෙ Facebook කියන එක ඔබන්න, ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එයි, ඒක Okay කරන්න ;)


ඊට පස්සේ එයි මෙන්න මෙහෙම එකක්,
33734124.jpg


ඔන්න ඕක Done කරන්න,

පස්සේ

46876507.jpg


ඔන්න ඔහොම ඔයා දාපු ලිස්ට් එක පෙන්නයි, ඒකෙ උඩම තියෙන Select All කියන එකට ටික් එක දාලා Actoin කියන එක ඔබන්න, එතකොට එන ලිස්ට් එකේ ඔයා Export All කියන එක ඔබන්න ;)

ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි, ඔයා ඒකෙ Yahoo!CSV කියන එක ඔබන්න

84367937.jpg


හරි දැන් ඔයාගේ ඒ ලිස්ට් එක සේව් වෙන්න අහයි, ඔයා ඉතින් සේව් වෙන්න ඕනේ තැනක් දීලා ඕක Computer එකේ Save කරගන්න ;)

හෝව් හෝව්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා, CSV කියන එක එබුවාම මෙහෙම එකක් එයි, ඒකෙ තියෙන Code එක ගහලා Export Now කියන එක ඔබන්න
71771062.jpg




ඊට පස්සේ මෙහෙම එයි සේව් කරන්න ;)

30516715.jpg


(මේක නම් එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුලුවන් )


හරි දැන් Save කරා නේද ? දැන් හරි,
හරි කිව්වට තාම හරි නෑ හොදේ :D


හරි දැන් යන්න Gmail එකට (Gmail කියන්නේ මොකක්ද කියලා නම් අහන්න එපා:angry::angry: )

හරි ගියාද ? (එහෙනම් හෝදගන්න :lol:)



ඔයා Gmail ගියාම මෙන්න මෙහෙම එනවානේ
98899439.jpg


ඕකෙ Contacts කියන එක ඔබලා New Group කියන එක ඔබන්න :dull:
හරි ද ?

94107191.jpg


දැන් ඒ Group එක Facebook කියලා හදාගන්න

බඩගිනියි, මොනවා හරි කාල එන්නම් පොඩ්ඩක් ඉන්න :dull:


 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
හරි දැන්
දැන් ඔයාගේ මේල් එකේ මෙන්න මෙහෙම පෙනෙයි ,

25698204.jpg



ඔන්න ඕකේ ඔය Facebook කියන එක ඔබන්න, දැන් දකුණු පැත්තේ කෙරවලේ තියෙන More Actions කියන එක ඔබන්න, දැන් Import කියන එක ඔබන්න :D


80004888.jpg


දැන් ඔහොම එකක් එයි, ඒකෙ Choose File කියන එක ඔබන්න, පස්සේ වෙනම වින්ඩෝ එකක් Open වෙයි, අන්න ඒකෙ ඔයා Yahoo එකේ Save කල File එක තියෙන තැනට ගිහින් Open කරන්න :)

80573913.jpg



දැන් ඔය අංක එක තියෙන තැන ඊතලේ ඔබලා අපි කලින් හදාගත්ත Facebook Group එක select කරන්න :) ඊට පස්සේ Import කියන එක ඔබන්න

වැඩේ ඉවරයි, :dull::dull:

දැන් යන්න Google + එකට, ගිහින් Home Page එකේ Circles කියන එක ඔබලා බලන්න ඔක්කොම සෙට් එක මේකට ඇවිත් ඇති, දැන් ඔයා ඉතින් එක එක්කෙනාව එක එක Group එකට දාගන්න
smile.gif



52989963.jpg


ඔන්න මම GTRZ ව ඇදලා දැම්මා :lol:

තව පොඩ්ඩක් තියෙනවා :dull: ඔයාලට ඕනෙ අයව දැන් එක එක Category වලට දැම්මා නේ දැන් ඊලග වැඩේ තමා මේ අයට අපි Invitation දාන්න ඕනේ, (නැත්නම් මේ අය Google + එකට Add වෙන්නේ නෑ ) ඒක කරන්නේ මෙන්න මෙහෙමයි,

දැන් මෙහෙම තියෙනවානේ කට්ටියගේ නම් ලිස්ට් එක, ඔයාට රික්වෙස්ට් එකක් යවන්න ඕනෙ කෙනාගේ උඩ ක්ලික් කරන්න
:)

48819982.jpg





ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා
:D
59735247.jpg



ඉතින් අනේ දැන් බල බල ඉන්නේ නැතුව ඔය Invite කියන එක ඔබන්නකෝ, හරි එබුවද ?

එහෙනම් බලන්න පල්ලෙහා තියෙන විදියේ එකක් ආවද කියලා ?

97636453.jpg


හා...... හරි නේ ? හරිද ?එහනම් හරි
:P


දැන් ඔයාගේ ඔය ලිස්ට් එකේ නැති එක්කෙනෙක්ට Invitation එකක් යවන්න ඕනෙද ? එහෙමනම් ඉතින් බල බල ඉන්නේ නැතුව Add a new person කියන එක ඔබන්න , ඔබලා පල්ලෙහා එන කොටුවේ එයාගේ Mail Address එක ගහන්න
:) ගහලා පස්සේ යටින් ඔයා ඒ ටයිප් කරපු මේල් එක පෙන්නයි ඒක උඩ ක්ලික් කරන්න :)
57135084.jpg


(මෙන්න මෙහෙම)




ඊට පස්සේ

34777817.jpg


මෙන්න මෙහෙම එකක් එයි, ඒක උඩ තියෙන කොටුවේ යාළුවාගේ නම ගහන්න, ඊට පස්සේ Circle එක තෝරන්න, පස්සේ Save කරන්න,


එතකොට එයත් ඔයාගේ අර කලින් අය වගේ ඔයාගේ ලිස්‍ට් එකේ ඉන්නවා, දැන් ඉතින් අර කලින් කලා වගේ එයා උඩ ක්ලික් කරලා Invitation එකක් යවන්න
:)
**************************************************************************





ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා :):)
මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි :rolleyes::rolleyes:


 
Last edited:
  • Like
Reactions: KeBa

bandibana

Member
Jun 16, 2011
928
33
0
eeye man dakke oka gana youtube eke link ekak ela kiri eke post karala thibba..
so i did it n it worked !!!
ikmanata karana eka hondai.. moko fb eka oka block karanna thiyena chance eka vadi
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයිනේ සමා...;)
කරල බලන්න ඔන...:P ස්තුතියි සමා තොරතුරු වලට...:)