Google Today Special

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අද ගූගල් එකේ හෝම් පේජ් එක බලපල්ලා..........
    http://www.google.lk
    ඒකේ තියන ඉමේජ් එකේ පහළින් තියන බට්න් එකක් ඔබලා ඒ ඉමේජ් එක ඇතුලේ මවුස් එක එහේ මෙහේ ගෙනියපං................
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    henson11-hp-2o.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සිංහළයා;11001239 said:
    උඹත් එතන ඉන්නවා.. :D
    අර මුලින්ම ඉන්නේ උඹේ සීයා නේද?

    මොකද යකෝ තෝ නිකං අර කාර් වල පිටිපස්සේ හයි කරන බෙල්ල වනන බල්ලෙක් වගේ බෙල්ල වනන්නේ???
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Google Doodle ගැන දන්නවද?
    සමහරක් දවසට කම්පියුටරේ දාලා Google ගියාම,
    මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා

    දැක්කා නේ මේක???:rolleyes:
    Screenshot1.jpg


    මේවා හදුන්වන්නේ ගුගල් ඩුඩල්ස් කියාලා...

    Doodles
    යනු අමතක වු යමක් කිසිවක් නොලියා
    චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.

    උපුටා ගත්තේ මෙන්න මෙතනින්!!