Google Traffic ලංකාවටත්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    දැන් ශ්‍රී ලාංකිකයන්ට Google Maps හරහා මාර්ග වල සජීවී රථ වාහන දත්ත (Traffic Data) ලබා ගන්නට පුළුවන්. වාහන තදබදය අඩු නම් කොළ වර්ණයෙන්ද තදබදය වැඩි නම් එය රතු පැහැයෙන්ද දක්වනවා. ඒ විතරක් නොවෙයි මාර්ගවල යම් කිසි ඉදිකිරීම් කටයුක්තක් සිදු වෙනවා නම් එයත් මෙහි දක්වනවා.

    yimg_l8HHx6-640x398.jpg

    මෙම අංගය භාවිතා කිරීමට Google Maps වෙතට ගොස් Traffic කියන layer එක ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව Google වෙතට ගොස් “Traffic” යන්න search කරන්න. Traffic Map එක සෙවුම් ප්‍රතිපලයෙහි දක්නට ලැබේවි.

    yimg_C3QJr6-640x410.jpg




    Code:
    source:techguru.lk
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව් බං.එහෙම තමා කියන්නේ.https://www.ncta.com/platform/broadband-internet/how-google-tracks-traffic/


    ow nee, :D

    Now, this has stirred up some controversy about whether the process is an invasion of privacy. But both Dobson and Zhan Guo, a transportation policy professor at New York University, nearly laughed when asked about privacy concerns. That ship has already sailed. Google explains that people can opt in or out of sharing their travel data with Google under their phones’ settings. But the company does note that they do try to protect the information–Google itself doesn’t even know what data is coming from which car, and they cut off the first few minutes and last few minutes of each trip in order to further disguise them.